හිරුණි සිතුවා සේම විසල් බොහො දුරක් ගෙවා රථය වෙත පැමිණියේය. යෝගීවරයාගේ දෙසුම ඔහුට දෙඩවිල්ලක් විය. ඔහු හා හිරුණි තම පවුර්ශයට සියලුදෙනා හමුවේ නිග්‍රහා කලේ යැයි සිතා දැඩි කේන්තියක් ඔහු තුල විය. එම හීන මානය හමුවේ විසල් රථයේ සඟවා තිබු මත් පැන් බොතලයෙන් භාගයක් පමණ කටට හලා ගත්තේය.
මේම අසපුවෙන් පිටවෙන්නට හැකිදාට යෝගීවරයාට හොඳවැයින් දෙකක් කියන්නට සිතා සිගරට් පැකට්ටුවත් ගෙන නැවත අසපුව දෙසට පිය මැන්නේය. ඔහු අසපුව ආසලට පැමිණෙන විටත් එහි ඇති කාඹර කිහිපයකම පහන් එළි දැල්වෙනු විසල් දුටුවේය.
ඔහු තම කුටිය දෙසට පිය මනින විට අසලවු කුටියෙන් නැවත යෝගී වරයාගේ හඬ කණ් වැටුනේය. ඔහුගේ කේන්තිය නැවත ඇවුස්සුනී. ඔහු එම කුටියේ ජනෙල් විවරයෙන් ඇතුලත බැලුවේය. එම කුටිය පුරා පහන් රාශියක් දැල්වෙන්නට විය. කුටියේ මුල්ලකවු දුම් කඹලෙන් නැගෙනා සුවඳ විසල්ගේ නාස් පුඬුවල දැනුනේය. එම පහන් වැටි මද්‍යයේ එලු පැදුරක දෙශනයට සාභාගීවු යුවලක් වැතිර සිටියොය. ඊට ඉදිරි පසින් යෝගීවරයා බාවනා යෝගීව ඉඳ සිටියේය. විසල් තවත් කිට්ටුවුයේ ඔහුගේ නාඩකම අල්ලා ගැනිමට සිතාය.
“දරුවෝ දැන් ඉඳගන්න....”
පැදුරේ වැතිර සිටිය යුවල භාවනා යෝගීව ඉඳ ගත්හ.
“අපගේ ශරීරයට සංවේඳනා හතක් දැනෙනවා... එයින් ලිංගවිෂයවූ සංවේඳනාව ප්‍රබලයි.. ලිංගවිෂය වූ සංවේඳනාව තමයි ප්‍රාදානව ණිර්මාන ඇතිකරන්නේ. මොකද එහෙම වෙන්නේ ලිංගවිෂය වු සංවේඳනාව ශක්තිය නිපදවනවා.. එම ශක්තිය විනාශ කරන්න බෑ.. නමුත් එම ශක්තිය පරිණාමය කරන්න පුළුවන්. ඔබලාට එයට අධ්‍යාත්මික යෝග ක්‍රම අවශ්‍යයි. අධික කාම අශාවත් එක්ක එය සිදුකිරිම පහසු නැහෑ.. දැන් අමතක කරන්න එපා.. ඔබ දෙදෙනා මේ සටනට අවතිරන වෙලා ඉන්නේ කියලා”
විසල් කටු මැටි බිත්තීයේ කවුළුවෙන් කාඹරය දෙස බලා සිටියේය. භාවනා යෝගි ලෙස ඉඳ ගත් යුවලගේ මුහුණු ප්‍රීතියෙන් බැබෙලෙණු විසල් දුටුවේය. මද වේලාවක් දෑස වසාගෙන සිටි යෝගී වරයා දෑස හැර තමා ඉදිරිපිට ඉඳගෙන සිටිනා යුවල දෙස බැලීය.
“දැන් දෑස විවර කරන්න........ ඔබ දෙදෙනා දැන් මුහුණට මුහුණ සිටිනසේ හැරෙන්න.. මතක තබා ගන්න ඔබලා අතර දෑතේ දුර පරතරයක් තබා ගන්න..”
යෝගීවරයාගේ අණින් පැදුර මත සිටි යුවල උරහිස් මත දෑත තබා තම දුර මැණ මුහුණට මුහුණලා වාඩි විය.
“දැන්.....ඔබ හෙමිහිට ඔබගේ ලැමඳ වසා ඇති රෙදි කඩ උරහිසින් පහතට දමන්න”
යෝගි වරයාගේ අණින් එම ස්ත්‍රිය තම උරහිස මතවු රෙදිකඩ පහලට දැමීය. ඇයගේ උඩුකයේ තනපටක් ලෙස ඇඳ සිටි රෙදිපට පමණක් ඉතිරි විය.
“දැන් ඔබ ඇසි පිය නොහෙලා ඔහුගේ දෙනෙත දෙස බලා සිටින්න. ඔහුගේ දෑස ඔබ කෙරෙහි ආශාවෙන් ඔබගේ ලැමඳ මත ගමන් කරන අයිරු බලා එය රස විඳින්න”
රත් පැහැවු දෙනතින් තම අඬ නිරුවත් ලැමඳ දෙස බලා සිටිනා හිමියාගේ දෑසේ ස්පර්ශයෙන් ස්ත්‍රිය කිති කැවියන්නට විය. හිමියාගේ දෑස දෙතන අත මැද කාණුවේ නතර වන විට දැනෙනා කිතිය වාවාගත නොහැකිව ඇය තම ලැමඳ මත දෑත තබා ගත්තාය.
“ඔබ ඔහුගේ දැහැන බිඳ දැමුවා.... එසේ නොකරන්න. නැවත එසේ නොවන්නට හිත හික්මවා ගන්න..... ඔහුට රිසිසේ ඔබගේ කය විඳ ගැන්මට ඉඩ හරින්න. ඔබ දැන් දෙතන වසා සිටින රෙදි කඩ හා ඉඟ වටා ඇති රෙදි කඩ ඉවත් කොට නිරුවත් වන්න. ඔබත් එසේ කරන්න..”
යෝගි වරයා දෙදෙනාටම අණකලේය. පැදුරේ වාඩිවී සිටි යුවල නැගිට නිරුවත් වන්නට විය. එම ස්ත්‍රිය දෙස බලා සිටි විසල්ගේ හද ගැහෙන්නට විය. දෙතන නිරුවත් කළවිට පහන් එළිය වැටි දෙපියයුරු බැබලෙන්නට විය.
විසල්ට නොදැණිම දෑත පහලට ගොස් ලිංගුව ස්පර්ශ විය. ගැහැණියගේ ඉඟ මත රැඳුනු රෙදි කඩ ඉවත්වන විට එම මිහිර වාවාගත නොහැකිව විසල් ලිංගුව තද කොට අල්ලා ගත්තේය. ඇගේ රොස පැහැති පිරිපුන් නිතඹ පහන් එළියෙන් රන්වන් පැහැයෙන් බැබලෙන්නට විය. ඇය නැවත ඉඳ ගන්නා විට මවිල් කපා ඇති ඇයගේ යෝණියේ හැඩ විසල් දුටුවේය. විසල්ගේ සීමාව පැන්නේය. එම දසුනින්ම විසල්ට කලිසමේම ශූක්‍ර පහවිය. තම හැඟිම් දොරේ ගැලුවත් විසල්ට එතනින් ඉවත්වන්නට හිතක් නොවීය. ඔහු ඇඳ සිටි කළිසම ගලවා තෙත්වු යට කලිසමෙන්ම ලිංගුව පිසදා යට කලිසම නොමැතිව කළිසම ඇඳ ගත්තේය.
කිසිදු ස්පර්ශයක් නොමැතිව දෙනෙත් තුලින් පමණක් තම මිහිර විඳගන්නා යුවල ගැන විසල් පුදුම විය. ඔවුන් දෙදෙනාම සිටින්නේ කාමයෙන් ඇවිස්සි වග විසල්ට රහසක් නොවීය. ඔවුන් මෙලෙස අඬ හෝරාවක් පමණ කෙලසක ඉවසා සිටිනවා දැයි විසල් සිතන්නට විය. යෝගීවරයා ඔවුන්ට ලබාදි ඇති හික්මීම ගැන විසල් පුදුම විය. විසල්ගේ සිත යෝගීවරයා කෙරෙහි කෙමෙන් කෙමෙන් පහන් වන්නට විය.
“දැන් එකින් එකාගේ හුස්ම පොදවල් දැණෙනා තරමට දෙදේනා කිට්ටු වන්න...”
අඬහෝරාවක් පමණ ගෙවුන තැන යෝගී වරයා එම යුවලට අණ කලේය.
යුවල තම නාස් පුඩු ගෑවෙන නොගෑවෙන තරමට කිට්ටු විය. ගැහැණිය සිටින්නේ කාමයෙන් මුසපත්ව වග විසල් හැඳින ගත්තේය.
එම පිරිමියාගේ ලිංගුව තමාගේ ලිංගුවෙන් බාගයක් වත් නැතයි විසල් හිතෙන් මැන බැලුවේය. පිරිමියාගේ කුඩා ලිංගුවේ පෙරසම ටිකෙන් ටික ඉබේ පහලට ගොස් ලිංගු හිස මතුවන විට ගැහැණියට ඉවසා සිටිය නොහැකිවිය.
ඇගේ ඉඟ ගැස්සෙන්නට විය. දෙතන නළියන්නට විය. දෑස අඬවන් වී..
“ආහ්..........” ඇය කෙඳිරි ගාමීන් පැදුර දෙපසට දෑත තබා ගත්තාය.
“ඔබගේ හිත තවම ඔබගේ, පාලනයේ නෙවෙයි තිබෙන්නේ...... ඔබගේ හිත තුල තවම ඇත්තේ රතියට දැඩි දැඩි ආශාවයි, තන්හාවයි... එම නිසයි ඔබ මෙතරම් ඉක්මණින් එක් පෘත්තියක් ලැබුවේ. නැවත මුල සිට අරඹන්න”
එම යුවල නැවත මුල සිට තම ක්‍රියාවන් පෙර ලෙස ඇරඹීය. විසල්ගේ අඬපණ වු ලිංගුව නැවත කෙමෙන් කෙමෙන් ඉහ ඔසවන්නට විය. නැවත ගෙවුණු අඬ හෝරාවකින් පසුව යෝගී වරයා මදක් සිනහා විය.
“දැන් ඕබලාට ස්පර්ශය කිරිමට හැකියි”
එම අණින් පිපාසයෙන් සිටි යුවල එකින් එකාගේ කය ස්පර්ශ කර ගන්නට විය. එහෙත් ලිංගයන් ස්පර්ශය තහනම් විය. අඩ හෝරාවක් පමණ ගෙවුන තැන යෝගී වරයා නැගි සිටියේය.
“දැන් ඔබලාගේ අවස්තාව.....” කියා යෝගී වරයා කුටියෙන් ඉවතට පිය මැන්නේය. විසල්ට යෝගීවරයා ගැන පුදුම සිතුනේය. ඔහු කුටියෙන් ඉවතට ගිය විගස දොර වසා දැමු යුවල සිත්සේ සිප ගන්නට විය. එහෙත් ඔවුන්ගේ හැම ක්‍රියාවක් තුලම යම් හික්මීමක්
, කළාවක් ඇති වග විසල්ට දැණුනේය. පිරිමි අතලෙන් පියයුරු මිරිකී යන විට හැහැණියගේ මුවෙන් නික්මෙන උණුහුම් කෙඳිරියෙන් මුළු කුටියම පිරි යන්නට විය. කවුළුවෙන් බලා සිටි විසල්ටද එම උණුහුම දැණුනේය. ඔහු කළසිමෙ සිපරය ඇර ප්‍රාණවත් වූ ලංගුව නැවත අලලා ගත්තේය.
පැදුර මත බිම දිගාවු පිරිමියා මතට ගැහැණිය ගොඩවිය. ඔහුගේ ලයේ සෑම තැනක්ම සිපගත් ඇය කෙමෙන් හිස පහලට ගෙනවිත් ලිංගුව මුවට දා ගත්තාය. ඇය රස කර එම ලිංගුව උරා බොන්නට විය. ඇයගේ බෙටයෙන් නැහැවී දිලිසෙන ලිංගු හිස දෙස විසල් බලා සිටියේ කොයි මොහොතේ ශූක්‍ර විදිදැයි සැකයෙනී. පැදුර මත බිම දිගාවී සිටි පිරිමියා නැගිට්ටේය. එවිට ගැහැණිය බිම දිගාවිය. ඇය දෙපා පළල් කලේ විසල්ට යෝනිය පෙනෙන්නට මෙන් විය. ඇගේ නාඳලු වන් යෝණි තොල් සඟල දුටුවිට ව්සල්ට නැවත ඉවසා ගත නොහැකි විය.
“ආහ්......” පිරිමියා යෝණි තොල් සඟල මත දිව තබන විට ගැහැණිය නැඟි කෙඳිරියෙන් විසල්ට නැවත ශුක්‍ර පහා විය.
විසල්ට තමා කෙරෙහි දැඩි කෙන්තියක් දැණුනේය. ඔහු මදක් බිම ඉඳ ගත්තේය. තමා කිසිවිටෙක මෙවැනි මිහිරක් හිරුණිට ලබා නොඳුන් වග ඔහුට සිහිවිය. ඔහුට තම නොහැකියාව ගැන කළකිරුණි. සිය දිවි නසා ගන්නට තරම් විසල්ට සිත් විය. ඔහු දෑතින් තම හිස මිරිකා ගනිමින් හඬන්නට විය. තම යෝණියට දැණෙනා මිහිර වාවාගත නොහැකිව ගැහැණිය නඟනා කෙඳිරිය කුටියේ කවුළුවෙන් පිටතට ගලා විත් විසල්ගේ දෙසවන් පුරවන්නට විය. ගැහැණිය කෙඳිරිය නඟනා සෑම විටම විසල්ගේ හිත හිරුණි ගැන සිතා දැවී යන්නට විය. මෙතුවක් කල් අශාවන් හිර කර තමා සමඟ කළ් ගෙවීම ගැන විසල්ට හිරුණි කෙරෙහි ගවෘරවයක් ඇතිවිය. තම කුටියට යෑමට පෙර තව එක් වතාවක් එම යුවල දෙස බලන්නට විසල්ට හිත් විය.
අඬ හෝරාවක සිප වැලඳ ගැණිමෙන් පසු ගැහැණිය තම යෝණීය හිමියාගේ ලිංගුව මත තබා පහත් විය.
“ආහ්........” එම කෙඳිරිය, යන්නට ගිය විසල්ව එහි නැවත රඳවා ගැන්මට සමත් විය.
හිමියාගේ ලැමඳ මතට දෑත තබා බර දී ගැහැණිය සිරුවට ඉඟ සොලවන්නට විය. එවිට එම තාලයට නළියන ඇගේ පියයුරු කඩා හැලෙතයි විසල් සිතන විටම ඇගේ හිමියාගේ දෑතින් එම පියයුරු සුරතල් වෙන්නට විය.
ක්‍රමක් ක්‍රමයෙන් වේගවත්වු ගැහැණිය. පිස්සියක මෙන් දඟලන්නට විය. දෙවරක්ම ශුක්‍ර පහවු විසල්ගේ ලිංගුව නැවත ටිකෙන් ටික පණ ගසා නැගිටින්නට විය. එක්වරම උස් පහත් විම නතර කළ ගැහැණිය. හිමියාගේ ලිංගුව යෝණිය මත තිබියෙදීම ඉඟ අඹරන්නට විය. එය විසල්හට රැලි ගැසි වංගෙඩියෙන් තට්ටු මතට වැටෙනා ඉඳියප්පන් රැලි සහා වංගෙඩිය සිහිකරවීය. විසල් නැවත තම ලිංගුව අල්ලා ගත්තේය.
මද වේලාවක් එසේ ඉඟ පැද්දු ගැහැණිය තම දෙතන මිරිකා ගනිමින් හා කෙඳිරි වැලක් පිට කරමින් හිමියාගේ කය මත නිසල විය. ගැහැණිය සූරාන්තයක් විඳි වග විසල්ට වැටහුණි. එම ගැහැණිය මෙතරම් කාමුක ලෙස, රතියෙන් නළියද්දි කිසි හැල්මක් නොමැතිව සිටිනා එම පුරුෂයා ගැන විසල් පුඳුම විය. තමා මෙය නරඹා දෙවරක් ශුක්‍ර පහාකර ගත්තත්, ඔහු එම ගැහැණියට මුහුණ දි මෙලෙස අල්ලාගෙන සිටිමේ රහස ගැන විසල් සිතන්නට විය. තමා සැබවින්ම යම් රෝගී තත්වයකින් පෙළෙන වග විසල්ට ඒත්තූ විය.
මද වේලාවක් ගැහැණියට තම ලය මත මිහිර ලැබගන්නට ඉඩ සැලසු, හිමියා ගැහැණිය මතට ගොඩවිය. ගැහැණිය දෙපා පළල් කොට උස්සා දෑතින් අල්ලා සතුටින් ලිංගුව යෝණීය තුලට දමා ගත්තාය.
කිසිදු හදිස්සියක් නොමැතිව හෙමිහිට ඉඟ සොලවන එම පුරුෂ කය ගැන විසල් පුදුම විය. ඔහු කොතරම් සංයමකින් සිටිනවාදැයි විසල් සිතන්නට විය. ඔහු ගේ ඉඟ පැද්දෙන වාරයක් පාසා ඔවුන්ගේ යටි කයවල් එකින් එක වැදී නැගෙනා “තග්......තග්...” හඬින් හා ඒ හැම වාරයකදීම ගැහැණියගේ මුවෙන් නික්මෙනා කෙඳිරියේ හඬින් මුළු කුටියම පිරි යන්නට විය.
එක් වරම වේගය වැඩි කල ඔහු එක පිට එක ලිංගු පහර විස්සක් තිහක් දුන්නේය. ගැහැණියගේ දෙනෙත් සතුටු කඳුළින් පිරි යන්නට විය. යටි තොල හපා..... “අම්මේ......ආහ්.......” ගා කෙඳිරිය නැගු ඇය හිමියාගේ ඉඟ වටා දෙපා දමා පටලා හිරකොට ගත්තාය. ඇගේ ඒ සෑම කෙඳිරියක්ම විසල්ගේ හද පතුලටම දැණුනේය.
විසල් ලිංගුවේ පෙර සම උස් පහත් කරන්නට විය. ගැහැණිය තවත් සූරාන්තයක මිහිර විඳ දෙපා ලිහිල් කොට දණ ගසා ගත්තාය. ඇය දණ ගසා ගත් විගස හිමියා ලිංගුව පිටුපසින් යෝණියට ඇතුල් කළේය. ඇයගේ ඉඟෙන් අල්ලාගත් ඔහු නැවත ක්‍රමයෙන් ලිංගු පහර දෙන්නට විය. ලැබෙනා කෙටි ලිංගු පහරේ වේගයට වැනවෙන දෙතන ගැන ඇයට වගක් නොවීණි. ඇය දෙනෙත් අඬවන් කොට ගනිමින් මිහිර විඳ ගන්නට විය.
විසල් ඔහුගේ ඉඟ පැද්දෙන වේගයට සමානව ලිංගුවේ පෙරසම උස් පහත් කොට විඳනයේ යෙදෙන්නට විය. ඔහු එක් වරම වේගය වැඩි කොට පහර දෙන විට ඇගේ මුහුණ දෙස බලා සිටිමට විසල්ට නොහැකි විය. හිත ගිණිගන්නට විය. විසල්ද ඔහු මෙන් වේගය වැඩි කළේය. එහෙත් විසල්ට අල්ලා සිටිමට නොහැකිවිය. දෙවන තෙවන පහරදී විසල් සතුටු විය. දෙතුන් විටක් පිට පිට ශුක්‍ර හිස්වු විසල්ගේ වුෂන කෝෂතුල තව වරකට ශුක්‍ර ඉතිරි නොවීය.
එක පිට එක පහර දුන් මිනිසා ගැහැණියගේ කෙඳිරිළි හැඬුම නැවතුන පසුව ලිංගුව ඉවතට ගත්තාය. එසැනින් පිටවු ශුක්‍ර පහරින් ඇගේ නිතඹ නැහැවී යන්නට විය. පසුව ඔහු පැදුරේ පස ඉඳ ගත්තේය. එවිට ගැහැණියද මුහුණින් මුහුණ සිටින ලෙස ඉඳ ගත්තාය. ඔවුනගේ ප්‍රීතියෙන් පිරි මුහුණු දෙස විසල් බලා සිටියේය. ඔවුන් තුල කිසිදු වෙහෙසක් දැක ගැන්මට විසල්ට නොහැකිවිය. විසල් පුඳුම විය. ඔවුන් තුල වූයේ තුප්තිය මුසු සැහැල්ලුව පමණි. මද වේලාවක් එක එල්ලේ දෙනෙත් දෙස බලා සිටි ඔවුන් එකින් එකාට ට අචාර කොට වැලඳ ගත්හ.
එය කොතරම් මනරම් දැයි විසල්ට සිතුනේය. එකින් එකාට තමා වෙනුවෙන් කළ කැපකිරිමට ස්තුතී කිරිම තුලින්ම, ඔවුන් විඳගත් මිහිර ගැන විසල්ට සිතා ගත හැකි විය.
පසුව පහන් වැටී මැද්දේ එලා ඇතී පැදුරෙම දෙදෙනා දිගා විය. ඔවුන් තමන් විඳි මිහිර හා එහි දී, සිදුවු සිදුවීම් තුලදී තම සිත් ගත් සිත් නොගත් දේ ගැන සාකච්චා කරන්නට විය. එය සතුටු සාමිචියක් විය. විසල් එය අශාවෙන් එය අසා සිටියේය.
“ඔයා මගේ ඉන තද කරලා අල්ලන් ඉන්න කොට ටිකක් රිදුනා.... ඒ වෙලාවේ මට වෙන්න ඔන්න මෙන්න තිබ්බේ... රිදුන නිසා මට ඒක නැතිවුනා”
ගැහැණිය පවසන්නට විය.
“මටත් ඒ වෙලාවේ වෙන්න ආවේ.... ඒ නිසා මට කට්ට්‍රොල් නැතිවුනා... ආයිත් එහෙම වෙන එකක් නෑ”
ඔහු ආදරෙන් ඇගේ හිස අත ගෑවේය.
“ඔයා අද ඇතුලට දිව දැම්මේ හරි අමුතු විදියට.... මම ඒ විදියට ආසයි.. මට ඒ වෙලාවෙම වෙන්න ගියා.”
“ඔයත් මගේ එක කටට ගත්තේ වෙනස් විදියට.... දිවෙන් තද කරලා ලෙව කනකොට මටත් එහෙම උනා..... අනික ඔයා අද වෙනදට වඩා සෙක්සි විදියට කෙඳිරි ගෑවේ. ඒ නිසා තමයි මම ඉක්මන් වුනේ....”
“මම හිතලා.. එහෙම කෙඳිරි ගෑවේ නෑ.... මට ඉවසන් ඉන්න බැරිවුනා...”
“මට බයයි ඔයා ගෙදර ගිහිනුත් එහෙම කෙඳිරි ගායිද කියලා”
“අම්මෝ.... එහෙම වෙයිද දන්නේ නෑ.... ළමයි දෙන්නා බලයි අම්මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා.....” ඇය සිනා සෙන්නට විය.
“මෙහේ හරි නිදහස්.... මෙතන ඉන්න ඔක්කොමලා දන්නවා ඇවිත් ඉන්නේ මොකටද කියලා.... ඒ නිසා කාගෙවත් රහසක් නෑ.... ගෙදරිදී නම් කොහෙද?.... අල්ලපු කාඹරේ ළමයි, අනෙක් එකේ අම්මලා තාත්තලා...”
ඇය සනසුම් සුසුමක් හෙළීය.
“මම ඉන්නේ කාඹරයට පොඩි රේඩියෝ එකක් ගන්න......”
“ඒ මොකටද ඒ.....”
ඇය පුදුමයෙන් බැලීය.
“රෑට හැම දාම ලාවට පොඩි මියුසික් එකක් දාමු... එතකොට බය වෙන්න දෙයක් නෑ. ඇඳ හෙලවෙන සද්දේ උනත් ඇහෙන එකක් නෑ....”
“ඔයාට මාර අදහස්නේ එන්නේ... ඒත් බලයි එක පාරටම මොකද කියලා...”
“අපි කියලා ආව බොරුව අලුත් කරමු.....”
“ඒ කිවුව්වේ”
ඇය ප්‍රශ්නාර්තයෙන් ඔහු දෙස බැලිය.
“ඔයාට ට්‍රෙස්ට් එකට ඩොක්ට රිලැක්ස් කරන්න කියලා කිවුව්ව නිසා, අපි ආවේ කියලානේ එයාලා හි....... ඉතින් අපි කියමු ඩොක්ට රෑට මියුසික් එකක් අහගෙනම නිදාගන්න කිවුවා කියලා.... වැඩේ ඉවරයි.....” දෙදෙනාම සතුටින් සිනහා විය.
“මට දැන් මේක නැතුවම ඉන්න බැරිවෙයි....”
ඇය හිමියාගේ ලය මත හිස තැබීය.
“මම මෙහෙට එනකම් මෙකෙන් මෙහෙම සතුටක් ලැබෙනවා කියලා හිතුවේ නෑ... ඇත්තටම ඒ දවස්වල මට ඔයා ලඟට එන එකත් වදයක් වෙලා තිබුනේ.... ඔයා වෙනුවෙන් මම ඒ දවස්වල රාජකාරියක් ඉටු කරා විතරයි. මට ඒ තරම් හැඟිමක් තිබුනේ නෑ.. හැමදාම ඇතිවුන රංචුවලත් මුල මේක කියලා මට දැන් තෙරෙනවා. දැන් ඔයාගෙන් පොඩි වරදක් උනත් මම ඉවසනවා..... මොකද මම දන්නවා ඔයාව මට රෑට ඕන වෙනවා කියලා. ඉතින් තරහා කරගෙන බෑනේ.... මේ විදියට හිටියම කොච්චර සැහැල්ලුවක්, සතුටක් හිතට දැනෙනවද.. දැන්නම් අපරාදේ කියලත් හිතෙනවා පහු ගිය කාලේ ගැන...."
”ඇය මෙහි එන්න පෙර අතීතය ගැන දුක් විය.
“දැන් එවා ගැන හිතන්න එපා.. මගේ අතෙත් වැරදි තිබ්බා.... මම ඔයා ගැන හිතුවේ නෑ”
“මමත් ඔයාට මම ගැන හිතන්න ඉඩක් තිබ්බේ නෑ... මම හිතුවේ ඔයාට ඕන දේ කරගන්න දිලා රෙදි කැල්ල අස්සේ ගහා ගත්තම ඔක්කොම ඉවරයි කියලා”
ඇය හුස්මක් පිට කළාය.
“අපි දෙන්නාගෙම වැරදි අඩුපාඩු අපි හදා ගත්තා....... දැන් ඔක්කොම ඉවරයි”
“ආ...... කවුද කිව්වේ අපි අපේ අඩුපාඩු හදාගෙන ඉවරයි කියලා..... ඔයා ඉස්සරට වැඩිය පොඩි වෙලාවක් වැඩිපුර හිටියට මදී පැයක් වත් ඉන්න ඕන.....”
ඇය සිනහා වි හිමියාගේ පපුව මතවූ රොම කූපයක් ඉගිල්ලිය.
“ඌයි.... රිදෙනවා....” ඔහු බිරිඳගේ අත ගසා දැමීය.
“මේයාට දැන්නේ රහා වැටිලා තියෙන්නේ.... මට ගෙදර ගිහින් නිවාඩු පාඩුවේ වත් ඉන්න දෙන එකක් නෑ” කියා හිමියා පපුවේ මවිල ගැලවුන තැන අතගා ගත්තේය.
“ඔවු එහෙම තමයි...... මම පරණ එරියස් ඔක්කොම අල්ලනවා....” කියා ඇය නැවත හිමියාගේ ලිංගුව මත අත තැබීය.
තමාට තරම් විශාල ලිංගුවක් නොතිඹුනත් ඔහු ඇයට දුන් මිහිර ගැන විසල්ට පුදුම සිතුනී.. විසල් සිතා සිටි විශල් ලිංගුවක් තිබු පමණින් සියළු දේ හරි යන මතය දැවියන්නට විය. කොතරම් විශල් ලිංගුවක් උවත් ගැහැණියට ඉන් සැපතක් නොමැතිනම් පළක් නොමැතිවග විසල් වටහා ගත්තේය.
විසල් තම කුටියට යන විට හිරුණි නිදා සිටි අයිරු දුටුවේය. ඔහුට ඇයව ඇහැරවන්නට ලෝබ සිතුනේය. ඔහුද ඇයට නොදැනෙන්නට ඇය අසලින් පැදුරේ දිගා විය. විසල් පැමිණ ඇති වග හිරුණිට දැණුනාය. සැඳෑ ජාමයේ ඇතිවු නොසන්සුන් කම නිසා විසල් කොයි මොහොතේ තමාට බැන වදි දැයි ඇය බිය විය. ඔහුගේ මුවෙන් නික්මෙන මත් පැන් හා සිගරට් ගඳ ඇයට වදයක් විය. ඇය නිදා සිටී අයිරුන්ම සිටියේ මේ මහා රෑ රංඩුවක් ඇල්ලිම හොඳ නැති නිසාය.
◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊
කුටියේ කවුළුවෙන් රිංගූ අවලම් හිරු රැස් හිරුණිගේ නිරුවත් කය උණුහුම් ලෙස සිප ගන්නට විය. හිරු රැස් සිප ගත් ඇගේ සෑම රොම කූපයක්ම උණුහුම් වන්නට විය. හිරුණීට දැණුන උණුහුම නිසා අවදි විය. ඇය වට පිට බැළුමුත් කුටිය තුල විසල් නොවීය. ඇය කුටියෙන් ඉවතට බසින විටත් සුමුඳු මීඳුම් පටලය තුණි නොවි තිඹුණි. පෙරදා ඇඳ හැලුන අනොරා වැස්සෙන් ප්‍රබොදයට පත් වනපෙත දෙස ඇය සතුටින් බලා සිටියාය.
හිරුණී මුහුණ කට සෝදා ගන්නට දිය කඩිත්තට පිය මැනීය. ඇය ඒ අසලට යන විට යුවලක් දිය කඩිත්තේ බැස සිටියාය. ඔවුන් සිටින්නේ අඬ නිරුවතින් බැවින් හිරුණි ඔවුනට බාදාවක් නොවන්නට පසෙකට විය. ඔවුන් කොතරම් සතුටින් සිටිනවාදැයි හිරුණි සිතන්නට විය. ඇයට තමා හා විසල්ගේ ජීවිතය සිහිවිය. විටෙක පෙරදා සිදුවූ සිදුවීමෙන් කෙන්ති ගත් විසල් තමා මෙහි දමා පාන්දරින්ම යන්නට ඇතයි හිරුණිට සිතුනාය. ඇගේ සිත සලිත විය. මින් පසු තම ජිවිතයට විසල් අහිමි වග ඇයට දැණුනී. එම සිතුවිල්ල වේඳනාවක් උවත් ඇයට සැනසිලි හුස්මක් පිට විය. දිය කඩිත්තේ බැස සිටි යුවල පිටත්ව ගිය පසු හිරුණි දියේ බැස ඇති තරම් ගිළි සිටියාය. තම කයට ලෙස එම සීතල දිය පහස විඳින්නට ඉඩ දී හිරුණී දිය රෙද්දේ ගැටය බුරුල් කළාය. රාත්‍රීය පුරාවට සිත ඉහිළු දුක් කඳ කෙමෙන් හිරුණිගෙන් සේදී යන්නට විය. ඇයගේ හිතට වෙනඳා නොමැති සැහැල්ලුවක් දැණුනාය. හිරුණි දියේ එබී හුස්ම තද කොට ගත්තාය.
හිරුණි දියෙන් හිස ඔසවන විට විසල් ගලක් මත ඉඳ තමා දෙස බලා සිටින අයිරු දුටුවාය. ඇය එහේ මෙහේ වූ දිය රෙද්ද සීරුවට සකසාගෙන දියෙන් ගොඩ වන්නට සැරසුනාය. ඇයට ගොඩට එන්නට විසල් අත දික් කළේය. විසල් දෙස මද වේලාවක් බලා සිටි හිරුණි විසල්ව නොතකා හෙමිහිට තනියෙන් දියෙන් ගොඩ විය. හිරුණි වෙනදාට වඩා පියකරුවී ඇති වග විසල් දුටුවේය. තෙතබරිත දිය රෙද්ද ඇඟට ඇලි මතුවී පෙනෙනා සිරූර, තම දෑසට සඟවා දැමීමට ඇය . වෙහෙසෙන වග විසල්ට දැනුනේය. විසල් හිරුණී අසලට කිට්ටු විය. හිරුණි ඔහුගෙන් මදක් දුරස් විය.
“හිරුණි මොකද මේ”
විසල් හිරුණිගේ උරහිස මත අත තැඹිය.
විසල්ගේ දෑත හිමිහිට ඉවත් කල හිරුණී අසල ඇති ගලක් මත ඉඳ ගත්තාය. ගලින් ගලට ගැටෙමින්ද, විටෙක පහලට කඩා හැලෙමින්ද දිය පහර ඈතට ගලාබසිනු අපූරුව දෙස හිරුණි බලා සිටියාය.
මෙතෙක් කල් මෙලස හිමිහිට ගලා ආ තම ජීවිතය විසල් ගල් කුලකින් පහලට කඩා හැලෙන්නට කිට්ටු වග ඇයට දැණුනාය. එසේ කඩා හැලෙන තම ජීවිත දිය ඇල්ලට නමක් තැබිය හැක්කේත් විසල්ට පමණක්ම වගත් ඇය දැන සිටියාය. ඇය පැටලුන උගුර රැලි ඇර හඬ සකසා ගත්තාය.
“විසල් මම හොඳට හිතලා බලලා තීරණයක් ගත්තා....”
“මොකද්ද?”
විසල් පුඳුමයෙන් හිරුණි දෙස බැලුවේය.
“ඔයා තේරුම් ගන්න ඕන ඔයාට තියන තත්වය ගැන.... ඔයා හැම වෙලාවෙම ඒක නෝමල් දෙයක් කියලා හිතුවට ඒක නොමල් දෙයක් නෙමෙයි... ඔයා මාව තෙරුම් ගන්න... මට හැම දාම මැරි මැරී ජිවත් වෙන්න බෑ... ඔයා ඔය තත්වයට බෙහෙතක් ගන්න.. එහෙම කරන්න බැරිනම් මාව අමතක කරන්න.. ඔයාට බෙහෙත් හෙත් වලින් ඒ තත්වය සුව වෙන්නේ නැත්තම් මම හිත හදාගෙන ඔයා එක්ක ඉන්නවා. මට ආදරය වෙනුවෙන් ජීවිතය උනත් දෙන්න පුළුවන්. ඔයා බෙහෙතක් ගන්න හරි ඕකට විසඳුමක් හරි හොයා ගන්න අකමැති උනොත්.... මම ඔයාගෙන් වෙන්වෙනවා... ඔයා කැමති එක මට දැම්ම කියන්න... අපි මෙහෙදිම තිරණයක් ගමු.. වෙන් වෙනවද.... එකට ඉන්නවද කියලා.”
“හිරුණි..... අයෑම් වෙරී සොරී..... මම තේරුම් ගත්තා ඇත්ත තත්වය මොකද්ද කියලා. මම ඊයෙම තිරණය කරා මොකද්ද කරන්න ඕන කියලා. මම දන්නවා ඔයා මම නිසා, මට තියන ආදරය නිසා ගොඩාක් හිතින් දුක් වින්ඳා කියලා.
මට තවත් ඔයාට දුකක් දෙන්න ඕන නෑ.. මම තිරණය කළා මගේ අඩුපාඩුවට විසඳුමක් හොයා ගන්න... මම හිතනවා මෙහිදී මට ඒකට විසඳුමක් ලැබෙයි කියලා..” විසල් හිරුණි අසලින් ඉඳ ගත්තේය.
හිරුණිගේ දෑසින් කඳුළු කැට කඩා හැලෙන්නට විය. එහෙත් කඳුලු කැට අතරින් මතුවන හිරුණිගේ මුවේ ඇඳි සිනහව පරදන්නට ගස් අතරින් එබිකම් කරනා හිරුට නොහැකි විය.
“විසල්....” හිරුණි විසල්ව බදාගත්තාය.
“හිරු..... මට සමාන්‍ය තත්වයට ඒන්න බැරිවුනොත් ඔයා මාව දාලා යන්න.. මට ඔයාගේ සතුට නැති කරන්න ඕනෑ නෑ....”
“විසල් මට එහෙම ඔයාව දාලා යන්න ඕන නෑ..... මට දුක හිතුනේ ඔයා මම කියන දේ අහලා ඕකට ප්‍රතිකාරයක් නොගන්න එකට.... මම දන්නවා ඔයාට ඒ දේ කරන්න පුළුවන් කියලා.. මට දුක හිතුනා ඔයා ඒ දේ නොකර ඉන්න එකට.. සත්තයි විසල් මොනවා උනත් මම ඔයාව දාලා යන්නේ නෑ”
හිරුණිට දැණුන සතුට නෙතඟින් ගැලු කඳුලු බිඳු කම්බුලදිගේ රුටා විත් දිය පහරට එක් විය. විසල් පෙරදා රැයේ තමා දුටු සියළු දෙත්, එයින් තම මතය වෙනස්වු අයිරුත් හිරුණිට පහදා දුන්නේය. හිරුණි වඩාත් සතුටුවුයේ විසල් මෙහී නැවති ප්‍රතිකාර ගැනිමට කැමතිවු නිසාය.
එකින් එකාට තුරුලුව සතුටින් ඇවිද එන විසල් හා හිරුණි දෙස යෝගී වරයා ඈත සිට සතුටින් බලා සිටියේය. තමා සිතු ලෙසම සියළු දේ හොඳින් අහසට දෑත දිගු කරමින් තම දහමට ස්තූතී කරන්නට විය.
නිමි