මේ කතාව මම ලියලා ගොඩ දවසක් වෙනවා. පරණ ගෘප් එක වැහුන නිසා මම ටිකක් හිතුවා මේ කතාව දානවද නැද්ද කියලා. මොකද ඒ අලුත් ගෘප් එකේ හිත මිතුරන්ගේ සිතුම් පැතුම් හඳුනා ගැන්මටයි. මම හිතනවා පරණ ගෘප් එකේ හිටි මගේ කතා ආසවෙන්, කැමත්තෙන් කියවපු යාළුවෝ මේ අලුත් ගෘප් එකෙත් ඇති කියලා. මොකද මගේ රචනා විලාශයට සමහර විට අලුත් යාළුවෝ මොනවා කියයිද දන්නේ නෑ....... කඳුලක නැවතුම මෙන්ම.... මාගේ රචනයේ නැවතුමද මෙය වන්නට බොහෝ විට ඉඩ තිබේ. කොහොම උනත් මේ කතාව වල් කතාවකින් ඔබ්බට ගිය අදහසක්, අරුතක් ඔබට දැනෙවී යැයි මට සිතෙනවා. මෙම කතාවේ ස්ත්‍රී චරිතය මාගේ මිතුරියකී. ඇය දුක සත්‍යකී. නමුත් මේම කතාවේ අවසන් විසඳුම මා මිතුරියට නොලැබුනත්, ඇය තවම මේම කතාවේ හිමියාමෙන් ඇයගේ ස්වාමියා ඇයව වටහා ගනිවියැයි බලා සිටියි. මේම කතාව මම පළමු කොට ඇයට පිදුවෙමී. ඇයගේ නෙතින් ගලා හැලුණු කඳුලු කැට දුටු විට, මා මේසේ ඇයගේ දුක නොලියා සිටියානම් හොඳ යැයි සිතුනී. එහෙත් ඇයට නොලැබුන සැනසුම මේම කතාවේ ස්ත්‍රීයට ලැබීම ගැන ඇය සතුටු විය. මා ඇයට මේම කතාව පුද කරමී. (මා මේම කතාව ගෙතිම සඳහා අසල්වැසි රටක නිපදවු සිනමා කෘති දෙකක යම් යම් පාදක කොට ගතිමී.) මේ අලුත් ගෘප් එකේ සිටින හිතවතුන්ගේ අඳහස්ද මම බලාපොරොත්තු වෙමි. මේම කතාව මාගේ අත්හදා බැලිමක් බැවින්, ඔබගේ වටිනා අදහස් දක්වන මේන් ඉල්ලා සිටිමී. මේ කතාව මම ලියලා ගොඩ දවසක් වෙනවා. පරණ ගෘප් එක වැහුන නිසා මම ටිකක් හිතුවා මේ කතාව දානවද නැද්ද කියලා . මොකද ඒ අලුත් ගෘප් එකේ හිත මිතුරන්ගේ සිතුම් පැතුම් හඳුනා ගැන්මටයි . මම හිතනවා පරණ ගෘප් එකේ හිටි මගේ කතා ආසවෙන් , කැමත්තෙන් කියවපු යාළුවෝ මේ අලුත් ගෘප් එකෙත් ඇති කියලා . මොකද මගේ රචනා විලාශයට සමහර විට අලුත් යාළුවෝ මොනවා කියයිද දන්නේ නෑ ....... කඳුලක නැවතුම මෙන්ම .... මාගේ රචනයේ නැවතුමද මෙය වන්නට බොහෝ විට ඉඩ තිබේ . කොහොම උනත් මේ කතාව වල් කතාවකින් ඔබ්බට ගිය අදහසක් , අරුතක් ඔබට දැනෙවී යැයි මට සිතෙනවා . මෙම කතාවේ ස්ත්‍රී චරිතය මාගේ මිතුරියකී . ඇය දුක සත්‍යකී . නමුත් මේම කතාවේ අවසන් විසඳුම මා මිතුරියට නොලැබුනත් , ඇය තවම මේම කතාවේ හිමියාමෙන් ඇයගේ ස්වාමියා ඇයව වටහා ගනිවියැයි බලා සිටියි . මේම කතාව මම පළමු කොට ඇයට පිදුවෙමී . ඇයගේ නෙතින් ගලා හැලුණු කඳුලු කැට දුටු විට , මා මේසේ ඇයගේ දුක නොලියා සිටියානම් හොඳ යැයි සිතුනී . එහෙත් ඇයට නොලැබුන සැනසුම මේම කතාවේ ස්ත්‍රීයට ලැබීම ගැන ඇය සතුටු විය . මා ඇයට මේම කතාව පුද කරමී . ( මා මේම කතාව ගෙතිම සඳහා අසල්වැසි රටක නිපදවු සිනමා කෘති දෙකක යම් යම් පාදක කොට ගතිමී . ) මේ site එකේ සිටින හිතවතුන්ගේ අඳහස්ද මම බලාපොරොත්තු වෙමි . මේම කතාව මාගේ අත්හදා බැලිමක් බැවින් , ඔබගේ වටිනා අදහස් දක්වන මේන් ඉල්ලා සිටිමී .
කර්‍යාලයේ සිට නිවසට පැමිණි හිරුණි තුවාය දෙතන දක්වා ඇඳ රාත්‍රී කැමට යමක් ලිප තබන්නට සැරසුනාය. මද අඳුර නිවස ඇතුලත වසා සිටියත්, ජනේලය තුලින් රිංගූ රන්වන් හිරු කිරණ නිවස ඇතුලතට උණුහුම් බවක් එක්කලේය. සාලයට පිටුපා පෑන්ට්‍රිය පැත්තට හැරි හිරුණි වම්බටු ගෙඩියක් සොදන්නට විය. එම නිසා විසල් නිවසට ඇතුළු වූ වග හිරුණිට නොදැණුනාය. සාලයට පැමිණි විසල් හට නිතඹෙන් වියතක් පමණ පහතට දිගැතී තුවායෙන් සැරසී කුස්සියේ සිටින හිරුණිව දුටුවේය. හිසට ඉහලින් එල්ලෙන විදුලි බුඹුලේ එළියෙන් ඇයව පමණක් ආලෝකමත්වී අනෙක් වට පිටාව අඳුරු විය. විසල් හට එය අපූරූ දසුනක් විය.
මදක් තරබාරු (Chubby) පෙනුමැති හිරුණිගේ සුදු පැහැතී කළවා, විදුලි බුඹුලේ උණුහුම් එලියෙන් හා සැඳෑ රණ්වන් හිරු කිරණින් රණ්වන් පැහැ විය. ඇගේ දණ හිස පිටුපස නැම්මට ඉහලින්, කළවා යුග්මය ආරාම්බ වන රේඛා දෙක තුන ඇගේ පෙණුමට කාමුක බවක් එක්කලේය. හිරුණිගේ මේම දසුනින් විසල්ගේ දවස පුරා වෙහෙසී ඇතිවූ තෙහෙට්ටුව පහව ගියේය. විසල් ඇයට නොදැනෙන්නට හොරහින් ඇයට කිට්ටු විය. ඇගේ බඳ වටා දෑත දමා විසල් හිරුණිව වැලඳ ගත්තේය. අනපේක්ශිත ස්පර්ශයෙන් තිගැස්සුනු හිරුණි වහා අනෙක් පසට හැරුනාය.
“මෝඩයා..... මම බයවුන තරමක්.....”
ඇය අතවු වම්බටු කරලෙන් විසල්ගේ කම්බුලට ආදරෙන් පහරක් ගැසීය. “මොකද බයවුනේ...?”
“බයවෙන්නේ නැද්ද.... ඇඟම රත්වෙලා ගියා...”
“මෙහෙම ඉන්නවා දකිද්දී මගේ ඇඟත් රත්වෙලා ගියා”
විසල් අවදිවු තම ලිංගුව ඇගේ යටිකය අසල දැවටීය. විසල්ගේ කළිසමට හිරව අවදිවී ඇති ලිංගුවේ දරඳඬු බව හිරුණිට දැණුනී. එන්න එන්නම විසල් තම ගත ග්‍රහනය කර ගන්නා වග හිරුණිට දැණුනී.
“මේක ඉතින් හැමවෙලාවෙම ඔහොම්මනේ......”
ඇය අතවු වම්බටු කරලින් විසල්ගේ ලිංගුවට පහරක් ගසා..
“කෝ... ඉන්න මම තේ එකක් හදනකම්.....”
ඇය විසල්ට පිටුපා අනෙක් පසට හැරුනාය. එහෙත් විසල්ගේ දෙතොලේ උණුහුම හිරුණිගේ ගෙල පිටුපසට දැණුනී.
“පොඩ්ඩක් ඉන්නකෝ.......”
ඇය තම අකමැත්ත පළකලාය.
“හම්......” විසල් කිසිවක් නොකියා ඇයව දෑතේ ග්‍රහනයෙන් ලිහිල් කොට කමීසයේ බොත්තම් කිහිපය ගලවමින් කාඹරය වෙත ගියේය. කමිසය හා කළිසම ගලවා දමා යට කලිසම පිටින් විසල් කාඹරයේ බැල්කනිය මතට ගොස් සිගරටුවක් දල්වා ගත්තේය. දල්වා ගත් සිගරට්ටුවේ දුම් රැලී තුලින් තට්ටු විස්සක් පමණ පහල නගරයේ සැඳැ කළබලය, වාහන තුලින් නැගෙනා නළා හඬින් හා විදිළි පහන් එළියෙන් විසල් දුටුවේය. එවිටම හිරුණි තේ දෙකක් අතතිව ඔහු ආලට අවාය.
“ආ.....” ඇය තේ කෝප්පය විසල් දෙසට දිගු කළාය. ඔහුගේ මුහුණේ ඇති නොසතුටු බව හිරුණි හැඳින ගත්තාය. “හෙට කීයටද පිටත් වෙන්නේ....”
හිරු බැල්කණියේ වැටට හෙත්තු විය.
“පාන්දරින්ම යමු....”
විසල් ඇගේ පැණය එතරම් ගාණකට නොගත්තේය.
“පාන්දරින් කියන්නේ....... කියටද?”
හිරුණි තේ කොප්පය බැල්කණියේ වැට මත තැබුවාය.
“ඇයි බබා වද කරන්නේ........ ඇහැරුන වෙලාවක යමු....”
විසල් තම අතවු සිගරට් පැකට්ටුව බැල්කණියේ මේසය මතට කලේය. www.Sinhalenwelakatha.com
“ඔයා ඇයි කෙන්තියෙන් ඉන්නේ.......” ඇය විසල් කේන්තියෙන් ඉන්නා කරුණ වැටහුනත් නොදන්නාසේ ඇසුවාය.
“මට ඇති කේන්තියක් නෑ........” විසල් තම අතවු ලයිටරය හිරුණිට දිගු කළේය.
“ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න.....” හිරුණී සිගරටුව පත්තු කොට විසල්ට පිටුපා කළබල කාරී මේ නගරය දෙස බලා සිටියාය.
“ඔයාට හැමදාම කියන්න තියෙන්නේ එක දෙයයි.... මට ඕකම අහලා එපා වෙලා” විසල් තේ එක බී අහවර කළ හිස් කෝප්පය වැරෙන් මේසය මත තබා ෆිල්ටරය විසිකොට කාඹරයට ගියේය. හිරුණි හිස් නගරය දෙස බලා සැනසුම් සුමක් හෙලිය. ඇතින් කුහුඹුවන් මෙන් කඩිසරව එහේ මෙහේ දුවනා මිණිසුන් තම ජීවිතය කැප කොට කීයක් හෝ උපයා ගන්නට දරන වෙහෙස ගැන ඇයට දුක සිතුනී. ඇය හැමදා විසල්ගෙන් නැගෙනා අහේතුක මැසිවිල්ල තඹ සතේකට මායිම් නොකළාය. සිගරට්ටුව බී අවසන් කළ හිරුණි විසල් විසි කළ ෆිල්ටරයද අහුලා ගනිමින් කුස්සියට පියමන් කොට ෆිල්ටර් කොට දෙක කුණු බක්කියට දැමීය. විසල් නාන කාඹරයේ වග හිරුණීට වැටෙනා වතර හඬින් ණනී.
විසල් නාන කාඹරයේ වග හිරුණිට වැටෙනා වතුර හඬින් දැණුනී. බාගෙට සේදු වම්බටු ගෙඩිදෙක නැවත හොඳින් සේදු හිරුණි අනෙකට වඩා තරමක් විසල් විසල් වම්බටු ගෙඩිය දෙස බලා සිටියාය. හිරුණි ඇඟිලි තුඩින් වම්බටු ගෙඩිය සුමුදුව අත ගෑවාය. අසරණවු තම මිහිරට, හිතක් පපුවක් හා උණුහුමක් නැති මේම වම්බටුව දෙදිනක් පුරාවට කොතරම් උපකාරී වූවාදැයි ඇයට සිහි විය. අද දින රැයටද මෙය උපකාරි වන බව දැණුනත් විසල් කෙරෙහි හිතේ ඇති තරහට හිරුණී දෙවරක් නොසිතා පිහියෙන් වම්බටුව දෙපළු කළාය.
විසල් හා හිරුණි ජීවිතය ගැට ගසා ගන්නට ගමෙන් නගරයට පැමිණ පෙම්වතුන් වූයේ අවුරුදු තුනකට පමණ පෙරදීය. පෙම්වතුන් වී අවුරුදක් පමණ ගෙවෙන විට ඔවුන් එකට ජීවත් වෙන්නට තීරණය කළාය. ඒ වෙන්ව ජීවත් වනවාට වඩා එකතුව ජීවත් වීමෙන් කියක් හො ඉතිරිකර ගැන්මේ අරමුනින්ය. අතේ ඇති මුදලට නගරයේ අඩුවටම සොයා ගත හැකිවූ මේම ඇනෙක්සිය අඩු ආදායම්ලාබීන් බහුතරයක් ජීවත් වන නිවාස සංකීරණයක විසි එක්වන තට්ටුවේ විය. එක් කාඹරයක්, නාන කාඹරයක් හා අටවා ගත් කුස්සි කැල්ල සාලයේ කෙලවරම විය. ගමෙන් නගරයට ඇදුන මෙවුන් දෙදෙනාට මෙය කුඩා හිර කූඩුවක් මෙන් විය. එහෙත් අනාගතය ගැන සිතා සිහින රොත්තක් ඔවුන්ගේ හිත්තුල වූහ. විසල් හා හිරුණි එකට ජිවත් වෙන්නට පටන් ගැන්මට පෙර සිටම ලිංගිකව එක් විය.
හිරුණී දැඩි ලිංගික ආශාවන්ගෙන් පෙලුණු ගැහැණියෙක් විය. විසල්ගේ දැඩි ආදරය හිරිණිට මහා මෙරක් විය. ඇයද විසල්ට පණ මෙන් ආදරය කළාය. එහෙත් විසල්ගේ දැඩි අඩුවක් හිරුණිට එකට ජීවත් වෙන්නට පෙර සිටම දැනුනාය. ඒ විසල් සමඟ ලිංගික එක් වීමේදී සතුටක් හිරුණිට නොමැති කමය. විසල් හැම විටම ඉක්මණින් සතුටට පත්විය.
හිරුණී විසල්ගේ ලිංගුවෙන් සතුටු වුන දිනයක් නොවීය. ඇය හැම විටම සතුටුවුයේ විසල්ගේ ඇඟිලෙන් හෝ දිවෙන් පමණී. ඒත් ඉඳ හිටය. එසේවත් හිරුණිව සතුටු කිරිමට උවමනාවක් විසල්ට නොදැණුනේය.
විසල් සිතුවේ තම මිහිර ගැන පමණී. හිරුණි විසල්ට ඇති ආදරය නිසා වසර ගණනාවක් මේය හිතේ සඟවන් සිටියාය. එහෙත් හිත තුල කොතරම් හිර කොට සිටියත් මාස කිහිපයකට පෙරදී එය පුපුරා ගියාය. තම පුපුරා ගියා අවෙත් නොහැකියාව විසල් කිසිවිට පිළිනොගත්තේය. මේ ගැන හිරුණි සිටියේ හිතේ දැඩි අසහනයෙනි.
අද දිනයේද විසල්ව කළින් අවුස්සා ගතහොත් රාත්‍රීයෙදී ලිංගුව යෝනීයට දැමු සැණින් අඬපන වන වග දන්නා හිරුණි එයට අකමැති විය. අඩුම තරමේ හත් අට වතාවක් වත් ලිංගුව යෝනීය තුල සොලවා ගන්නට හිරුණිට අවැසි විය. එම නිසා හිරුණි රාත්‍රිය ගැන සිතා විසල්ව මඟ හැරීය. රාත්‍රී ආහාරයෙන් පසු ඇඟ පත සෝදාගත් හිරුණී තුවාය පිටිම්ම ඇඳට ගොඩවිය. විසල් සාලයේ විදුලී පහන නිවා දමනා හඬ ඇයට ඇසුණි.
“ඔය ජනෙලේ අරින්න දාඩියයි.....”
හිරුණි කාඹරයට පැමිණි විසල්ට කීවාය. කාඹරයේ ජනෙලය ඇර විසල් සරම ගලවා දමා ඇඳට ගොඩ විය. හිරුණිගේ දෙතන දක්වා ඇඳ හිටි තුවායේ ගැටය ලිහිහා දැමු විසල් ඇගේ දෙතන මත හිස හොවා ගත්තේය. හිරුණි ආදරයෙන් විසල්ගේ හිස අත ගෑවාය. මද වෙලාවක් හිරුණිගේ දෙතන උරාබිවු විසල් ඇයගේ සිරුර මතට ගොඩ විය.
“තව ටිකක් වෙලා..... කුක්කු බොන්න කෝ.....” හිරුණි විසල්ට ඉඩ නොතබා දෙපා තද කොට ගත්තාය.
“බෑ.... මට වෙන්න ලඟයි” විසල් බලෙන් මෙන් හිරුණිගේ දෙපා දෙපසට කලේය.
“පොඩ්ඩක් එහෙනම් ඉන්න.... මම එයාව මෙල්ල කරලා ගන්නම්.....” හිරුණී විසල්ගේ ලිංගුව අල්ලා ගැනිමට අත පහළට දැමුවාය.
“බෑ... බෑ......”
ඇගේ අත පසකට දමා විසල් බලෙන්ම හිරුණිගේ යෝනීය තුලට ලිංගුව ඇතුල් කලේය. විසල්ගේ හැඩි දැඩි ලිංගුව යෝනී තො සඟල දෙබැ කරමින් යෝනීය තුලට කිඳා බසිනූ හිරුණීට දැණුනී.
“ආහ්.......” හිරුණිට සියුම් කෙඳිරියක් නැගුණි. එම මිහිරෙන් හිරුණි තම තම දෙතොල විකා ගත්තාය. විසල් දෙතුන් විටක් හෙමිහිට ඉඟ සොලවා වේගවත් වියු. මද වේලාවකින් විසල්ගේ වේගය අඬපන විය.
“විසල්........ ඇයි නැවත්තවේ......”.
“හිරුණී කෙඳිරියෙන් විසල්ව බදා ගත්තාය. එහෙත් විසල් තම සිරුර මතින් ඉවත් වෙන්නට හදනා වග හිරුණිට දැණුනී.
“ඇයි විසල්......”
ඇය විසල්ගේ දෙනෙත දෙස බැලුවාය.
“සොරී...... හිරු.... මට තවත්නම් බෑ......”
විසල් හිරුණිගේ දෙනෙතින් දෑස ඉවතට ගත්තේය. ඇඳෙන් බැසි විසල් නාන කාඹරය දෙසට යන දෙස හිරුණි බලා සිටියාය. ඔහුගේ කොඳු නාරටිය දිගේ ගලනා දහාඩිය බිඳු හිරුණි දුටුවාය.
ඔහු නාන කාඹරයට වැදී දොර වසා ගත් පසු හිරුණී දිගු සුසුමක් හෙලීය. නෙතගඟට ඉනු කඳුල ඇය පිසදා පොරොනයෙන් ගත වසා ගත්තාය. නාන කාඹරයේ සිට තුවායත් ඉඟ පටලන් පැමිණි විසල් සිගරට් පැකැට්ටුවත් ගෙන කුඩා බැල්කණියට ගියේය. පොරවනය දෙතන දක්වා ඇඳගත් හිරුණිද ඔහු පිටුපසින් විය.
“ඔයා හිතනවද ඔයා විතරක් සතුටු වුනාම ඇති කියලා?”
හිරුණී සිගරටුවක් පතුකොට බැල්කණියේ වැටට හෙත්තුවී විසල් දෙස බැලුවාය.
“ඔයා මොනවද ඔය අහන්නේ... ඒක සාමාන්‍ය දෙයක්...”
විසල් දුම් ගුළියක් පිට කලේය.
“ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි...... විසල්....”
“අහාහ්...... ඒකත් එහේමද..... මට හිතෙනවා.. ඔයාට දැන් මාව මදි වෙලා කියලා”
ඇය රාගාධී ගැහැණියක් බව විසල් දැනසිටියේය. එම නිසා ඔහු ඒ මත පිහිටා හිරුණිව අසරණ කළේය.
“විසල්......” හිරුණි පුදුමයෙන් හා කළකිරිමෙන් විසල් දෙස බැලුවාය. විසල් නොක්කාඩු සිනහවක් හිරුණිට පැවාය. විසල්ගේ අවලම් සිනහාවෙන් ඇයගේ හිත තුල තරහක් මතුවන්නට විය. එම හිනාවෙන් තම ආශාවන් පහත් කොට, තම චරිතයටද ඔහු අපහාස කළ වග ඇයට දැණුනී.
“විසල්.. ඔයා කොහොමද එහෙම වනචර විදියට මං ගැන හිතුවේ”
ඇයට දුකක් දැණුණි.
“එහෙම නැතුව මම කොහොම හිතන්නද”
විසල් නැවත සිගරටුවක් පත්තු කොට ගත්තේය.
“ඔයා මම එහෙම ගැණියෙක් කියලා හිතන්න එපා...... මම කිවුවේ ඔයාගේ සතුට ගැන විතරක් හිතන්න එපා කියලා.... මමත් ආසයි ඔයාගෙන් සතුටක් ලබන්න.”
“ඒක සාමාන්‍ය දෙයක්..... ඔයාට ඒක එහෙමයි කියලා හිතෙන්නේ නැත්තම්, ඒක ඔයාගේ මිසක් වෙන මොකද්ද”
තම නොහැකියාව ඇය පිට පටවා විසල් කෙන්තියෙන් වනචර කෑ ගැසුවේය.
“නෑ ඔයා කොච්චර කිවුවත් ඒක සමාන්‍ය දෙයක් නෙමෙයි.... එහෙමනම්.. මං ගැන හිතන්නේ නැතුව ඔයා විතරක් සතුටුවෙන එක කුපාඩි කමක් නෙමෙයිද”
“පිරිමියෙකුගෙන් සතුටුවෙන්නේ නැති ගෑණූ වනචරයි..... උන් තමයි ඔය රට වටේ විකිණෙන්නේ..
“විසල්... ඔයා, ඔයාගේ නොහැකියාවට..... මට වේසකමේ නම පටබඳින්න එපා....”
“මට ඇති බැරියාවක් නෑ..... තමුසෙට මගෙන් විතරක් සෑහීමක් නෑ...”
විසල් හිරුණිගේ නිකට තදකොට අල්ලා ගත්තේය.
“ඔවු.. මම කවදාවත් තමුසේගෙන් සතුටුවෙලා නෑ තමයි.... තමුසේට බැරිවුනා එක පාරක්වත් ඔය මහා ලොකු පිරිමිකමෙන් මාව සතුටු කරන්න”
හිරුණී විසල්ගේ හැකිළි ඇති ලිංගුව දෙස බලා අවඥාවෙන් සිනහා විය..
“ඒක තමයි ලඟදී ඉඳලා හැම දාම බුධිය ගත්තට පස්සේ එකම කතාව ඇදලා ගන්නේ.... තමුසෙට තියන අමාරුවට... මාව නෙමෙයි වෙන කවුරු ලැබුනත් ඔය කැහිල්ල ඇරෙන එකක් නෑ....”
විසල් නිකට තද කොට එකවර අත හැරියේය.
“මට හැමදාම මේ එකම කතාව අහලා එපා වෙලා..... තමුසේට ඕන නම් වෙන එකෙක් හොයාගෙන යනවා....... ටික දවසක් යන කොට තමුසේට ඌවත් මදිවෙයි...”
විසල් වැරෙන් ජනෙලෙයට ගසා කාඹරයට ගොස් ඇඳේ දිගා විය. හිරුණි එකින් එක ඈතීන් නිව් යන නගරයේ විදුලි බුඹුළු දෙස බලා සිටියාය. විදිලි බුඹුළු බොඳ කරමින් නෙතඟට උනනා කඳුලු බිඳු ඇය පිසද ගත්තාය. හෙට දිනයේ තම මවු පියන් හට විසල්ව හඳුන්වා දෙනවාද නැද්ද යන සිතුවිල්ල ඇය සිත තුල පොර බඳන්නට විය. හෙට එලිවන්නට ප්‍රථම කුමක් හෝ තිරණයක් ගතයුතු යැයි හිරුණිට සිතුණි. නැතිනම් තවත් තමා අමාරුවක වැටෙනා වග හිරුණී වටහා ගත්තාය. වසර ගනනාවක් ඉවසා බැරිම තැන හිරුණි දෙමසකට පෙර විසල් සමඟ ඔහුගේ කර්ණික මොචනය ගැන කතා කළාය. ඇය එසේ කලේ ඔහුව වෛද්‍ය වරයෙකු වෙත අදහසිනී. විසල් එය තෙරුම් ගනිවියැයි විශ්වාසයක් හිරුණි තුල විය. එහෙත් හිරුණී විසල් තම යොමු කිරිමේ නොසිතුලෙස නොහැකියාව හිරුණිගේ දැඩි රාගාධීකම මත පටවා නිඳහස් විය. එහෙත් විසල් තම නොහැකියාව නොපිළිගත්තේය. එම කතා බහා එන්න එන්නම දරුණු අතට පත් විය. එහි සැබැ ප්‍රථිපළ මතින් දෙදෙනාම සිත් රිදවා ගත්හ.
හිරුණි ඇඳට ගොඩවන විටත් විසල් ගොරවමීන් තද නිඳේය. ඇය ඔහුට නොදැනෙන්නට ඇඳේ අනෙක් පස ඇලවිය. හිරුණිට තම ජීවිතය මැණ බලන්නට සිතුනාය. හිරුණි තරාදියේ පැත්තකට, විසල්ගෙන් ලැබෙනා ආදරයත්, තම හිතේ විසල් කෙරෙහි ඇති ආදරයත් දැමුවාය. අනෙක් පැත්තට තම ලිංගික ආශාව දැමුවාය. තම ලිංගික ආශාව පරයා ආදරය බර වැඩි වග ඇයට දැණුනී. ඇය සැනසුම් සුසුමක් හෙලා ඇඳේ අනෙක් පස ගොර අඳිනා විසල්ගේ හිස ආදරයෙන් අත ගෑවාය. එවිට විසල්ගේ නිඳී ගෙරවිල්ල පරයා වැහී බර රෑ අහසේ මහා හයියෙන් විදුළී කොටමීන් ගොරවන්නට විය. ගොරවමින් ඇද හැලෙනා වැස්ස හා අකුණු එළි නිසා හිරුණි විසල්ව තුරුළු කර ගනිමින් රෙද්ද ඉහේ සිට පොරව ගත්තාය.
◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊
“කාර් එක හොඳයිද”
විසල් හිරුණිගේ ගමට යෑමට කර්‍යාලයෙන් ලබා ගත් රථය ගැන හිරුණිගෙන් විමසුවේය.
“හම්......” හිරුණී පිටත කඩා හැලෙනා වැස්සෙන් විදුරුව පුරා බේරීයන වැහි බිංඳු දෙස බලා සිටියාය. පෙරදා රැයේ වූ බහින් බස්වීමෙන් පසු හිරුණී සිටින්නේ අමනාපෙන් වග විසල්ට වැටහුන්නේය.
“ඔයා තරහා වෙන්න එපා.... මට ඊයේ ටිකක් කේන්ති ගියා. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න ඒක සමාන්‍ය දෙයක්.....”
විසල් හිරුණිගේ හිස අත ගෑවේය.
“ඔයා ඩොක්ට කෙනෙක් ලඟට ගියත් එකයි මට නැතත් එකයි.. හැබයි.. ඒක ස්මාන්‍ය දෙයක් නෙමෙයි. ඔයා ඒ කතාව විතරක් ආයේ මට කියන්න එපා....”
හිරුණි දැඩි සුලඟින් ඈතින් ඇඹරෙන ගස් කොළන් දෙස රථයේ කවුළුවෙන් බැලුවාය.
“එහෙනම් මේ යන ගමන වැඩක් නෑ........”
විසල් එක් වරම තිරිංග පෑගුවාය. කේන්තියෙන් සුක්කානම මත දෑත ගැසුවේය.
“මම හිත හදා ගත්තා, විසල්.... මම ඔයාට ආදරෙයි...... ඔයත් මට ආදරෙයි.... මට ඒ ඇතී. අපි ආපහු ඒ ගැන කතා නොකර ඉමූ”
හිරුණි රථයේ ඇතුල් පැත්තේ වීදූරුව මත බැඳී ඇති මීදුම් පටලයේ ඇඟිල්ල ගෙන යමින්
“I Love You.. විසල්”
ඇයි සිරුවට සිතුවම් කළාය. එහෙත් විසල් හට හිරුණිගේ හිත කෑගසා හඬනා හඬ නොවැහැටුනේය. හිරුණී ආදරය මත තම ලිංගික ආශාවන් යටපත් කොට ගත්තාය. විසල් හිමිහිට හිරුණිගේ අත අල්ලා සිප ගත්තේය.
“මට ටිකක් නිඳිමතයි..”
හිරුණීට අවැසි වූයේ දෑස වසාගෙන තම හිතට ඇති තරම් හඬන්නට ඉඩ දෙන්නටය.
“විකාර ගැන හිත හිතා ඉන්න ඇති එලිවෙනකම්.. නිදා ගන්නේ නැතුව..... හිරු.... ඔය කවුරු මොනවා කිවුවත් එහෙම වැඩිවෙලා කාටවත් ඉන්න බෑ..”
විසල් හිරුණිගේ හිස අතගෑවේය..
“විසල්.... පිළිස්.... අපි ඔය කතාව නවත්වමු......”
විසල් සමඟ තවත් වාද කොට මුහුණ එල්ලන් නිවස වෙත යන්නට හිරුණිට හිත් නොදුන් නිසා ඇය, අසුනේ හරි බරි ගැසමීන් නිහඬව දෑස පියා ගත්තාය. විසල් ගැලවිජ්ජාවට කොතරම් දෙවල් කිවුවත් එය බොරු බව හිරුණී දැන සිටියාය.
තම ගමේ සිටි පළමු පෙම්වතාගේ තරම ඇය විසල් සමඟ කිසිවිටෙක නොකියුවාය. ඔහුට තම පිරිසුදු කම පුද නොකලත්, ඔහුගෙන් ලද මිහිර හිරුණිගේ හිත තුල තිඹුණි. ඇය ව්‍යං විඳනය කරන හැමවිටම සිහිවුයේ ඔහුවයි. ඔහුව සතුටට පත් කිරිමට ඔහුගේ ලිංගුව මුවතුල දමන් සිටි කාලය එකල විටෙක හිරුණිට වදයක්ද විය.
කර්‍යාලයේ හිතවත් මිතුරියන් ඔවුනගේ ලිංගික දිවිය රසකර කියන අයිරු හිරුණිට සිහිවිය. තම කුළුපගම මිතුරිය ගයනී
“මචන්... ඊයේ තුන් පාරක් උනා.... මට තරු විසිවුනා... ඊයේ තමයි ජීවිතයේ හොඳම සැප ලැඹුනේ”
යැයි පවසමින් සිනහා වෙන අයිරු හිරුණිට සිහිවිය. දින දෙක තුනකට සැරයක් ඇය
“ඊයේ තමයි ජීවිතයේ හොඳම සැප”
යැයි පැවසීමෙන් හැම දිනම නැවුම් රසයකින් අලුත්වන ඔවුනගේ මිහිර ගැන ඊරීසියාවක් හිරුණි තුල නොමැති විය. ගයනී කිසිවිටෙක අතීශෝක්තියෙන් තොර බව හිරුණි දැන සිටියාය. ඇය බොහෝ විට
“මෙහෙම කරපන්..... මාරයි බං”
ඇය හිරුණිට උපදෙස් දුන්නත් ඇයට කිසි විටක එය අත්හදා බැලිමකට ඉඩක් නොමැති විය. ඒ සියළුදේ පරයා හිරුණිට තම දෙවුපියන් සිහිවිය. ඔවුන් සතුටින් තම අශාවල් බෙදා ගන්නා අයිරු ඇයට මැවි පෙණුනී. ඔවුන් හැමවිටම සතුටින් සැහැල්ලුවෙන් කල් ගත කරන්නේ ඒ විඳගන්නා මිහිර නිසා වග ඇයට වැටහුනාය. විවාහ ජීවිතය ගැටුම් හා අඬදබරයන්ගෙන් තොරව ගෙනයන්නට මේම ලිංගික පෘප්තිය, බැඳීම වැදගත් සාදයක් බව ඇය පොත පතින්ද ඉගෙන සිටියාය. යහපත් ලිංගික එකතුවීමක්, බැඳිමක් නොමැති විවාහ දිවිය සැමවිටම ඝට්ටන අඬදබර පිරි වෙඳනාකාරි විඳවිමක් වග ඇය නොදැන සිටිනවා නොවේය. ප්‍රිමත් විවාහ දිවියක ප්‍රදාන සාධකය යහපත් ලිංගික චර්යාවන් බව ඇයට මවු පියන්ගෙන් ඉගෙන සිටියාය. ඒත් සමඟ ඇයට මීට හත් මසකට පෙර නිවාඩුවට ගමට ගිය විට සිදුවු සිදුවිම සිහි විය.
◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊
Download Full Story
Download PDFDownload PDF