Page Nav

HIDE

Hot Stories:

latest

Ads Place

කඳුලක නැවතුම - Part 3

“ලොක්කී...... මොකද මේ....” එතනාගේ හඬින් හිරුණි අවදි විය. ඇයට නොදැනිම සියඹලා ගස මුල නිඳ ගොස් තිබු නී.

“අම්මලා පැල ඇතුලේ නිසා මම කරදර කරේ නෑ”

 හිරුණි එතනාගේ වාරුවෙන් නැගිට්ටාය.

“කෙල්ල ඇවිත් ගොඩවෙලාවක් වෙන්න ඇති” සිතමින් එතනා හැට්ට කරමතින් පෙනෙනා ලැමදේ ඇති රත් පැහැ සළකුණු වසා ගත්තාය. එය දුටු හිරුණිට සිනහවක් නැගුණී.

එදින සිහිවි නින්නත් අඩනිදත් අතරේ සිටිමින් තනිවම සිනහාවෙන හිරුගේ මුව කමල විසල් දුටුවේය. පෙර දින රැයෙ ඇතිවු කතහා බහෙන් පසු නොරොක් කරගත් හිරුණිගේ මුහුණෙ ඇඳි ගිය පළමු සිනහා රැල්ල මෙය විය.

“මොකද තනියම හිනා වෙන්නේ”

“නිකන්......”

 හිරුණි මතකයෙන් පියවී වට පැමිණියාය.

“නිකන් වෙන්න බෑ.......”

“මම ලස්සන හීනයක් දැක්කා.”

“මොකද්ද?”

“පස්සේ කියන්නම්...... දැන්නම් බඩගිනිත් වගේ”

 විසල් තවම තුරල් නොවු වැස්ස හා සුලඟ දෙස හිරුණි රථයේ කවුලුවෙන් බලා සිටියාය..

 “රට හැම තැනටම වැස්සද කොහෙද?”

විසල් තවම තුරල් නොවු වැස්ස ගැන මැසිවිලි නඟන්නට විය.

 

◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊

 

 

        හිරුණී මවු පියන්ගේ රතිය දැක එදින සිතාගත් පරිදි විසල් සමඟ ඔහුගේ අඩුපාඩුව කතා කළාය. එය ගැන විසල්ගේන් ඇසු පසු මෙවැනී තත්වයක් ඇති වෙතයැයි හිරුණී කිසි විටෙක නිසිතුවාය. ඇය ඔහුගෙන් යහපත් ප්‍රථිචාරයක් බලාපොරොතු වුවත් සිදුවුයේ ඇයට නරක නාමයක් හිමිවීම පමණි. එන්න එන්නම උග්‍රවු එම කතිකාවත පසුව ලිංගිකව එක්වු සෑම දිනකම රංඩුවක් බවට පත්විය. එහෙත් හිරුණි විසල්ගෙන් ලැබෙන ආදරය රැකවරනය ගැන සිතා හිත හදා ගත්තාය. ජීවිතයේ කුමන හො දිනයක මෙය පුපුරා යනු ඇතයි යැට නොසිතුනාම නොවේය. එහෙත් විසල් කෙරෙහි ඇති ආදරය හමුවේ ඇය අසරන විය. මතු අනාගතයේ කුමක් සිදුවුවත් දෙමවු පියන් හට විසල්ව හඳුන්වා දිමට පෙරදා රැයේ තීරණය කොට අද දින ගමන් ඇරඹීය.

“මොනවා හරි කලා යමු.....”

 විසල් රථය කුඩා හොටලයක නැවැත්විය.

“වාහනෙන් බහිනත් බෑ වැස්ස සැරයි...”

 හිරුණි කුඩක් ඉහලා විසල්ටද ඇල්ලීය. කෑම කා අවසන් වූ පසු විසල් සිගරටුවක් උරමින් මුදලාලී සමඟ කතාවට වැටුනී. හිරුණි දුම් වැටි පාවිච්චිකලත් ප්‍රසිද්දියේ එය නොකළාය.

“ප්‍රධාන පාරෙන්නම් යන්න බෑ මහත්තයා........ ගඟ දොරේ ගලලා.... වාහනයක්වත් යන්නේ නෑ.... පෙන්නැද්ද පාරම හිස්....”

 මුදලාලි තමාට සෙඟ නොමැතිකමින් ඇති පාඩුව ඇඟවීය.

“වෙන පාරක් තියනවද?”

 විසල් ඔහුගෙන් ඇසීය.

“තව හැමක් විතර ගියාම.... අතුරු පාරක් තියනවා... එකෙන්නම් යන්න පුලුවන් කියලා, එහෙ ඉඳලා ආව වාහන දෙක තුනකම අය කිවුවා.... හැබැයි කැලෑ පාරක්... නොදන්න කෙනෙක්ටනම් හොයා ගන්න බැරිවෙයි..”

මුදලාලි අන්තුරු ඇඟවීය.

“කමක් නෑ ගිහිල්ලම බලනවා”

 විසල් පරාජය බාර ගැනිමට නොසිතුවාය.

“මහත්තයො විටෙක එහෙත් ගලලද දන්නේ නෑ කොටු උනොත් කෑලෑව මැද....”

 එවිටම තවත් වාහනයක් හෝටලය අසල නතර කලේය.

“ඒ පැත්තේ ඉඳන් ආවේ වගේ.... පොඩ්ඩක් අහලා බලන්න...”

 කඩයේ මුදලාලිගේ මුහුනේ යන්තම් සිනහා රැල්ලක් ඇදි ගියේය.

“එහෙත් කන්ඳ උඩහා වහිනවා... ගඟ පිට දාන්න ඕන්න මෙන්න තිබ්බේ”

 ඔහු සැබැ තතු හෙලිකලේය.

“දැම්ම ගියොත් නම් බාග වෙලාවට පැනගත හැකියි.” ඔහු හට කිවේය.

“ගිහිල්ලම බලමු”

 විසල් හිරුණි දෙසට හැරුනේය. අද ගමන සුභදායි නොවන වගක් හිරුණිට දැණුනාය. මාස කිහිපයක සිට මේම ගමන සැලසුම් කළත් එය බාදා වෙවී පස්සෙන් පසුවට ඇදිම ගැනත් හිරුණි සිතුවාය. තම ජීවිතයේ වැදගත් ගමනක් මෙලස බාදා වීම ගැන ඇයගේ හිත තුල දෙගිඩියාවක් විය. එහෙත් අඩක් අහවර කළ ගමන නැවත හැරි යන්නට හිරුණිට නොසිතුනාය.

“මට නම් බයයි...”

 හිරුණි වාහනයට පැමිණ සිගරටුවක් පතුකොට ගත්තාය.

“ගිහිල්ලම බලමු.....”

 විසල් මාහා වැස්සේම ප්‍රදාන පාරෙන් රථය අතුරු පාරට හැරවීය. එන්න එන්නම කැලැවෙන් වැසි යන මඟ දෙපස ගැන හිරුණිට බියක් දැණුනී. තාර පාර නිමවී ගුරුපාරකට රථය වැටුනී. හැතැම්ම විසක් තිහක් කඳක් උඩට රථය දාවනය කළ විට පාර හරහා පිටාර ගැලිමට ඔන්න මෙන්න ඇති දිය පහර හමුවිය. දිය පහර පසුවන විට විසල්ට හා හිරුණිට යම් සහනයක් දැණුනී. හාත් පස වටපිටාවම වැහි මංදාරමින් වැසි ඇති අයිරු කන්ඳ උඩ සිටිනා හිරුණි හා විසල් දුටුවොය. එය මනරම් දසුනක් විය. පහල කිසිවක් නොපෙණේන තරටම ඇද හැලෙනා වැස්ස මතින් තමන් පසු කර ආ දිය පහර, පාර සෝදාගෙන පහලට කඩා හැලෙණු අයුරූ විසල් හිරුණිට පෙන්වීය.

“හොඳ වෙලාවට පැණ ගත්තේ....”

 විසල් සැනසුම් සුසුමක් හෙළීය.

“මට නම් බයයි....”

“මෙහෙන් යන්නත් බෑ...”

 පහළින් අනෙක් පස පාර හරහා ගලා යන ගඟ ඈතින් පෙනෙන්නට විය. කොහෙටවත් යා ගත නොහැකිව විසල් හා හිරුණි වනය මැද අතරමන් විය. දස අත විසල් ගස් කොළන් සුලඟින් ඇබරි යන අයිරු බියකරු විය. වාහනයේ ඇන්ජිම ක්‍රියා විරහත කල විසල් හිරුණි දෙස බැලුවේය.

“කරන්න දෙයක් නෑ... මෙතන නැවතිලා හෙට තමයි යන්න වෙන්නේ”

“මෙතන කොහොමද ඉන්නේ..... මට බයයි..”

 කුඩා කළ සිට කොතරම් කැලැවේ රිංගා කැලය හුරුවුවත් නන්ඳුනා වන පෙතක හිරුණිට මෙදින බියක් දැණුනාය.

“වෙන මොනවා කරන්නද මැරෙන්න යන්නද කියන්නේ”

 විසල් කෙන්තියෙන් කෑ ගැසුවේය. හිරුණී මුහුණ පහත් කොට ගත්තා මිස කිසිවක් නොකියුවාය. එන්න එනම දරුණු වු වැස්ස හා සුලඟ කෙමෙන් තුරල්වන විට ඇඳිරිය දසත වෙලාගත්තේය. සැඳෑ ඇඳුර දෙගුන තෙගුන කරමින් වනය කල ඉක්මන් අඳුර සුත පැකරුනි. වැස්ස කරල් වූ පසු විසල් රථයෙන් එළියට බැස්සේය. මෙතෙක් වේලා තද කරන් හිටි මුත්‍රා බර ඔහු සැහැල්ලු කොට ගත්තේය. හිරුණිද රථයෙන් බැස්සාය පෑන්ටිය දනහිස දක්වා පහත් කොට බිම ඇන තියා ගත්තාය. මුත්‍රා බර සැහැල්ලුවෙන් පසු හිරුණි රථයේ බොනොටුව මතට හෙත්තු වී සිගරට්ටුවක් දල්වා ගත්තාය. විසල්ද ඇය අසලින් විය. කොකටත් කියා විසල් රථයේ විදුලි පහන් දල්වා තැබුවේය. පැයක් දෙකක් අහල පහල සොයා බැලුවත් කිසි හවු හරනක් ඔවුනට නොවූහ. බැරිම තැන විසල් හා හිරුණි නැවත බොනොට්ටුව මත ඉඳ සිගරට්ටුවක් උරන්නට විය. ඈතීන් මතුවන හුලු අතු එළියක් හිරුණි හැඳින ගත්තාය. ඔවුන් එන්නේ තමා අසලට බව වැටහෙන විට සතුට පරයා හිරුණිට බියක් දැණුනී. ඇය වහා රථය තුලට ගොස් දොර වසා ගත්තාය. ඔවුන් ටිකෙන් ටික ලංවන විට ඔවුන් කැලැවේ දිවි ගෙවනා තපසුන් වග හිරුණිට වැටහුණි. ඇයගේ බිය යම් තරමකින් පහවිය. ඇය රථයෙන් බිමට බැස්සාය.

“මේ දරුවෝ අතරමන් වෙලා කියලා මේ වාහනයේ එළියෙන් අපිට පෙණුනා”

“ඔබ තුමාලා කොහෙද ඉන්නේ”

 හිරුණි ඇසුවාය.

“ආන්න අර කුඩා එළියක් පේන්නේ”

 ඈතින් තිකක් මෙන් පෙනෙනා පංදම් එළියක් ඔවුනට පෙනුනී.

“අපිට නවතින්න තැනක් තියනවද”

 විසල් බැගැපත් විය.

“මේ දරුවන්නට තව දින හත අටක් යනකම් මෙහෙන් යන්න වෙන්නේ නෑ...... දෙපැත්තෙන්ම ගඟ ගලලා පාර දෙපැත්තම යටවෙලා....”

 විසල් හා හිරුණි මුහුණින් මුහුණ බලා ගත්හ.

“ඉස්සෙල්ලා යමු අපේ තැනට... වාහනේනම් මෙතන දාලා තමයි යන්න වෙන්නේ. බය වෙන්න දෙයක් නෑ හොර හතුරො මේ කෑලෑවේ නෑ”

 විසල් හා හිරුණී ඔවුන් පිටුපසින් පැයක් පමණ ගමන් කොට ඔවුනගේ නවාතැනට කිට්ටු විය. එහි කටුමැටි ගසා ඉළුක් සෙවිලිකළ කුටි හත අටක් විය. කුටි මැද්දට වන්නට තැනු තරමක් විශාල ශාලාවක්ද විය. එහි තැඹිලි පැහැ රෙදි කඩවල් ඇඳගත් තවත් යුවලවල් කිහිප දෙනෙක්ම විය. මෙහි ජීවත්වෙන හා පිටතින් පැමිණි යුවලවල් වෙන්කොට හඳුනා ගන්නට හිරුණිට අපහසු නොවිය.

“මේ දරුවන්ට නවතින්න තැනක් ලැස්තිකරලා දෙන්න

 තමන් කැටිව යන්නට පැමිණියේ මෙහි නායකයා වග හිරුණිට හා විසල්ට වැටහුණි. නගරයෙන් හා ගමෙන් සැඟව වනගතව වෙසෙනා මොවුන් ඉඳියානු වනගත බමුනන් පිරිසක් මෙන් විනී. ඔවුනට පැහැදිලි ආගමක්ද නොතිබුණි. එහෙත් ඔවුන් තුල මනා හික්මීමක් හා, හිරුණිට හා විසල්ට නොතෙරෙන දහමක් ඔවුන් සතුවිය. ගමෙන් සහා නගරයෙන් සැඟව ජීවත් වෙන්නා මොවුන්, අතිතයේ පෙර රජ දවස අසල්වැසි රටකින් පැමිණ වන ගත වුවන් පිරිසකී. ඔවුන් එකල මෙන්ම අදද, තම කුලයේ දහම පණමෙන් රකින්නන් වූහ.

ඔවුන් සතුව ගුප්ත කෙම් ක්‍රම මෙන්ම යෝගී ක්‍රමද අඩුවක් නොවීය. එහෙත් ඔවුනගේ පරම්පරාව ක්‍රමක් ක්‍රමයෙන් වඳවී ගොස් මේම කුඩා කන්ඩායම පමණක් ලංකාව තුල ඉතිරි වුහ. බොහොවිට උස්මහත් වන දරුවන් කුලය අතහැර ගම, නඟරය තෝරා ගැනීම මේම කුලය වඳවීමේ ප්‍රදාන සාදකය විය. කුලයෙන් පිටත ගිය විට කිසි විටෙක නැවත කුල වද්දා ගැනිමද තහනම් විය. එයත් බොහොවිට මේම කුලය වඳ වීමට හේතුවිය. එහෙත් කළක පටන් මේ පිරිස ගැන දැනගත් කිහිප දෙනෙක්, ඔවුනගේ යෝගී ක්‍රම හා කෙම් ක්‍රම වල පිහිට පතා මොවුන් සොයා රහසින් පැමිණියාහ.

තම පිළිසරන පතා එනවූන් නොපිළිගැන්මට ඔවුනට නොහැකි විය. ඒ ඔවුනගේ දහමේ ණීතියකී. එම නිසා මොවුන් ඉල්ලා සිටියේ තම රහස් බව රැක දෙන ලෙසයි. එම නිසා මොවුන් කළින් කලට වෙසෙනා වන පියස වෙනස් කලෝය. මෙහි රැඳී සිටින පිටස්තර යුවලවල් කිහිපයද මෙලෙස රහිසින් පැමිණ මේම ගුප්ත පිළිසරන පතන්නෝය.

ගමනේ තෙහෙටුව නිවෙනට ඇඟපත් සොදා සැහැල්ලු ඇඳුමකින් සැරසුන හිරුණි හට ශාලාවේ සිට ඇඳි එන මනරම් හඬ ඇසුණි. ඇය කුටියේ කුඩා අවුලුවෙන් පිටත බැලීය. පසෙක දැල්වෙන ගිණි මැලයක් අසල සිට නායක යෝගී වරයා තමා වටා සිටින පිරිසට අමතනු ඇය දුටුවාය. ඇයට එහි යාමට සිත්විය. එහෙත් විසල් එයට වැඩි කැමත්තක් නොදැක්වීය.

“ඉඳගන්න දරුවා.......”

“මම මේ පිරිසට ජීවත්වීමේ කළාව ගැන පැහැදිලි කිරිමක් කලා..... ඔබටත් උවමනානම් පසෙක වාඩිවිය හැක”

 ඔහුගේ කරුණා බර හඬින් හිරුණි පසක වාඩිවිය. ඔහු තමා වටා සිටින පිරිසට හැහැණු පිරිමි ලිංගිකත්වය ගැන පහදන්නට විය. එය හිරුණිගේ හිතට මහත්සේ කා වැදුනී. හිරුණි ඉමහත් රුචියකින්තම කතාවට සවන් දෙන වග යෝගී වරයාට දැණුනී.

“ඔබ මෙහි පැමිනියේ මෙයට නොවුවත් මම ඔබගෙන් පැනයක් අහන්නද”

“අහන්න ඕන.... දෙයක්”

 හිරුණිට ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගුණි.

“ඔබලා දෙන්නා විවාහ වෙලා කොපමණ කල්ද?”

 එවිටම විසල්ද එම අසලට පැමිණියේය.

“අපි දෙන්නා...... තවම....... විවාහවෙලා නෑ” හිරුණි ගොත ගසන්නට විය.

“ඔබලා දෙන්නා එකට තම සිතුම් පැතුම් ආසවල් බෙඳාගෙන ජිවත් වෙනවා... හොඳයි”

“ඔවු....”

 හිරුණි මදක් සබකෝල විය.

“ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ.......’ “lecving with fogetherness” විසල් වහා පිළිතුරු දුන්නේය.

“හම්... මට ඒක හරියට උච්චාරනය කරන්න බෑ... අපිත් ගැහැණුන් සමඟ එකට ජිවත් වෙනවා...... අපි ඔබලා මෙන් නිත්‍යනූකූලව විවාහවෙන්නේ නෑ. ඔබලාට වඩා අපේ බැඳීමක් තිබෙනවා”

 එම කුලයේ බැමිණියක් එය අනුමත කරමින් හිස සෑලීය.

“ඒත් ඔබලාගේ ජිවිතය හා අපේ ජීවිතය අතර ලොකු වෙනසක් තියනවා”

“ඒ කියන්නේ......” හිරුණි පැණයක් ඇසීය.

“මෙහෙමයි දරුවා...... ඔබලා ජීවිතය හරිහැටි හඳුන ගන්නේ නෑ. ගැහැණිය හරි හැටි අඳුන ගන්නේ නෑ”

“මට තේරුනේ නෑ....” හිරුණි නැවත පැණයක් නැගීය.

“ස්ත්‍රීය හරියට ස්වභාව ධර්මය වගේ... ස්වභාව ධර්මයාට ඉතූන් ඇත්තා සේම ගැහැණිය, ස්ත්‍රීයටද ඉස්තූන් තිබෙනවා. ස්වභාව ධර්මයා වෙනස් වන්නේ යම්සේද ගැහැණිය, ස්ත්‍රීයද එසේ වෙනස් වෙයි. ගිම්හානය, හෙමන්තය, වස්කාලය, සොබාදහමට ඇත්තාසෙම ස්ත්‍රීයද ඒ සමවෙයි. විටෙක ඇය සුන්දර පෙම්වතියක්, කමයෙන් මුසපත්වු ලිංගික සහාකාරීයක්, ආදරණිය මවක්”

 මේම කතාව විසල්ට කිසි වැදගම්මක් ඇති බවක් නොදැණුනේය. එහෙත් හිරුණි සිටියේ එම යෝගී වරයාගේ කතාවෙන් වශීවය.

“එම නිසා පිරිමියා ස්ත්‍රීය සමඟ ලිංගික එක්වීමට පෙර, ස්ත්‍රීයගේ ස්භාවය හඳුනාගත යුතුයි. නැතිනම් එහී ආත්මාර්ථකාමය ඉස්මතු වෙනවා. ඇයට අසාධාරනයක් සිදුවෙනවා”

 එම කතාවෙන් විසල් තවත් නොසන්සුන් විය. තම ආත්මාභිමාණයට ඔහු පහර එල්ල කරනවා යැයි විසල්ට හැගුනේය. විසල් කිහිප විටක් හිරුණි හා යෝගී වරයා දෙස බැලුවේය. තම හිත තුල ඇති කැකෑරෙන පැණය අසන්නට හොඳම වෙලාව වග හිරුණිට වැටහුණි.

“මම අහලා තියනවා සමහර යෝගී කුලවල අයට ගොඩක් වෙලා සංසර්ගයේ යෙදෙන්න පුළුවන් කියලා......”

 හිරුණී තම හිත තුලවු කෑකැරෙන පැණය යෝගීවරයාගෙන් ඇසීය. විසල් මේ එන්නේ හොඳ පොටකට නොවන වග වටහා ගත්තේය.

“ඔබ පැවසුව දෙය ස්ත්‍යක්.... අප ලඟ එවැනී ශූවූ පූජණීය ඉගැන්වීමක් තිබෙනවා. අප යෝගී ක්‍රම පිළිපැදිමෙන් මනස හා හිත එක් තැන් කොට ශුක්‍ර ධාතුව ගලාඒම පාලනය කරනවා හිම කම මගින් බොහොවේලා සංසර්ගයේ යුටිය හැකියි. අප කුලයේ බොහෝ පිරිමින් පැය ගණනක් ලිංගිකව එකතුවෙනවා, එක ශූක්‍ර බිංඳුවක් වත් පහානොවී. එවිට තමා සැබැ තූප්තීය, ආදරය ලඟාවෙන්නේ. එම තූප්තීය, ආදරය දිව්‍යමය.. මිහිරක්”

 යෝගීවරයා දෑත එක්කොට අහස දෙස බලා ඔහු අඳහන ගුප්ත ධර්මය අදහන්නට විය.

“ඒක බොරුවක්..... කොහොමත් වෙන්න බැරි දෙයක්.. විසල් එසේ කියමින් කෙන්තියෙන් නැගිට්ටේය.”

 එහි සිටි සියලු දෙනා විසල් දෙස බැලුහ. ඔවුන්ගේ මුහුණු තුල විසල් කෙරෙහි අවඤා සහාගත සිනහවක් විය. යෝගීවරයා විසල් දෙස අනුකම්පා සහගත බැල්මක් හෙලුවේය.

“දරුවා..... සත්‍යනම් මේ ලෝකේ සියට අසුවක් පමණ ගැහැණුන් රතියෙදී ලබනා උපරීම තූප්තිය, මිහිර ලැබගෙන නැහෑ. ඔවුන් එය කුමක්ද කියාවත් දන්නේ නෑ. එයයි මේලොව සෑබෑව. එම පූජණීය, දිව්‍යම මිහිර මේයයැයි විග්‍රහා කිරිම අපහසුයි. ස්ත්‍රීයට සංසර්ගයෙදී එම මිහිර ලබා නොදෙනා පිරිමියා අත්මාර්ථකාමි හො දුබල තාවයෙන් පෙලෙන්නෙක්”

 “මම අහලා තියනවා දැන් බොහො වෙලාවක් සංසර්ගය කිරිමට බෙහෙත් පෙති, ආලේපන, තව මොන මොනවදෝ ඔබලාගේ ලෝකයේ තියනවා කියලා. එවැනි අස්වාභාවික ක්‍රම මගින් කෙලසකවත් සොභාදහම පාලනය කල නොහැකියි. එය තාවකාලිකයි.... යි.... හරියට විදුලි සැරයක් වගේ. ක්ෂනයෙන් වියකෙනවා.”

 “මම අසා තියන පරිදී එම සමහර අස්වාභාවික ක්‍රම මඟින් ලිංගුව නිර්විඳනය වෙනවා.... හිරි වැටිලා යනවා... ඔලුවේ කැක්කුම, සමබරතාවය ගිලිහියැම වගේ බොහො අසනිපයන් එම සංසර්ග කාලයෙදී ඇති කරනවා. මට තෙරෙන්නේ නෑ... මේ මිණිසුන් අසනිපයට පත්වෙලා ලඟා ගන්නා මිහිර මොකද්ද කියලා. ඔබලාම හිතන්න..... හිරිවැටී ගිය... සංවෙදී තාවය ගිලිහි ගිය පුරුෂ ලිංගුවකින් ලැබෙන්නේ මොනවද කියලා”

“දරුවා එය කළ නොහැක්කක් නෙමෙයි... එය කළහැකියි... ඔබටත් එසේ කළ හැකියි... ශූක්‍ර ධාතුව පාලනය කර ගැනිමෙ බලයෙන් පුරුෂයාට, ස්ත්‍රීයට එම පූජණීය, දිව්‍යම මිහිර ලබාදිය හැකියි, ලබා ගත හැකියි.”

විසල් ගේ මුහුණේ කෙන්තිය මුසු ලැජ්ජාව දළුලන්නට විය.

“එයට අවශ්‍යවන්නේ හොඳ ගුරුවරයෙක්, ඉවසීම, හා එයට ඇති ගරුත්වයයි. ඔබ ඉගෙන ගත යුතුයි..... මනස පාලනය කරගැනිම හා ප්‍රන්යාමය(control of Breath)” විසල් හිස කස්සනට විය.

“රතියෙන් ඉහල ස්ත්‍රීන්ට.... සිය ගැලපෙන සහකරුවෙකු නොමැතිව කිසිවිටෙක පූජණීය තූප්තීය ලහා ගත නොහැකීය... ඔවුන් අසරණය...”

“ඔවූ.... ඔගැසම් (Orgasm.....) මම කිසිදා එම මිහිර විඳගෙන නෑ”

 හිරුණි එය කියුවා නොව හිතේ වූ දුකට එය ඉබේ කියවුණි. විසල් එක්වරම හිරුණී දෙස බැලුවේය.

“හිරුණි.....! මොකද්ද මේ කතාව.....?”

 විසල් කේන්තියෙන් එසේ පවසා එතනින් යන්නට ගියේය. විසල්ගේ නොහික්මුනු කම නිසා හිරුණී ඔවුන් ඉදිරියේ අපහසුවට පත්විය.

“දරුවා.... ඔබ ඔහුගේ හැසිරිම තැකිමක් කරන්න එපා......”

“එහෙමයි....... අපි ආපහු කතාව පටන් ගමු”

 හිරුණී ඉල්ලා සිටියාය.

“ඔය ඔගැසම් කියන එකයි..... අපේ පුජණීය තූප්තියෙයි වෙනසක් තියනවා කියලා මම තෙරුම් ගත්තා.......”

 ඔගැසම් ගැන යොගිවරයා දැනසිටියේ ඔහු හමුවීමට පැමිණෙන, ඔහුගේ ගුරුහුරුකම් ලබාගන්නා පිරිසෙනී.

“මට තේරුනේ නෑ.....” හිරුණිට යෝගිවරයා කී දේ නොවැහැටුනාය.

“මේතෙන්ට එන බොහොදෙනෙක් සමඟ කතා බහා කලාම ඔවුන් ඔය ඔගැසම් කියන තූප්තිය විඳලා තියන..., විඳින උදවිය. නමුත් අප උගන්වන්නේ ඉන් එහාට ගිය පූජණීය, දිව්‍යම තූප්තියක්, මිහිරක් ගැන. මෙතනට පැමිණ අපගේ ඉගැන්වීම අනුව අප කියනා පූජණීය දිව්‍යම මිහිර විඳගත් පසු, ඔවුනට තමා මීට පෙර විඳ ගත් ඔගැසම් කියන්නේ ප්‍රාථමික මිහිරක් වග වටහා ගන්නවා. මේ ඉන්නේ ඉට ශාක්ශි සපයන පිරිසක්.... ඔවුන් එම පූජණීය, දිව්‍යමය මිහිර විඳ වටහාගෙන හමාරයි”

යෝගාචාර්ය සිටි යුවලවල් කිහිපයක් දෙස සතුටුන් බැලුවේය. වරයා ඔහු අසල ඉඳගෙන හිත තුල නැගි ගරුත්වයෙන්

“මට තෙරෙනවා ඔබතුමා කියන දේ....”

 හිරුණි සැබවින්ම යෝගීවරයා දෙස බැලිය. එම බැල්මෙන් පවසන දේ යෝගීවරයා වටහා ගත්තේය.

“ඔබට එම ක්‍රමයන් පුහුණු වෙන්නට කැමත්තක් නැද්ද?”

“ඒත්.....” හිරුණි ගැන සිතා ත ගසන්නට විය.

“කිසිම දෙයක් අපට පහසුවෙන් ලංකර ගැනිමිට නොහැකියි... එයට යමක් තත්ත්වාකරයෙන් වටහා ගැනිම අවශ්‍යයි මට වැටහෙනවා ඔබට ඔහු සමඟ ලිංගික එක්වීමෙන් සතුටක් නොලැබෙන වග”

යෝගී වරයා හිරුණි දුටු පළමු අවස්තාවේදීම ඇය රතියෙන් ඉහල ස්ත්‍රීයක් වග හා විසල් ක්ෂණික මෝචනයෙන් පෙලෙන වග අංඟ ලක්ෂන මඟින් හැඳින ගත්තේය. හිරුණීව රතියෙන් සතුටු කිරීමට තම කුලයෙන් පිටත පිරිමීන් ඇත්තේ අතලොස්සක් වගද යෝගී වරයා දැන සිටියේය. එම නිසා හිරුණි අවැසි කතා බහා කුමක්දැයි කලියෙන් වටහා ගත් යෝගි ත් යෝගී වරයා ඇය සමඟ මේම සංවාදය ඇති කර ගත්තේය. එයින් යෝගී වරයාට අවැසි වූයේ මෙම ප්‍රාණීන් දෙදෙනාට පිළිසරක් වීමටය.

යෝගාචාර්‍යතුමා සමඟ සන්වාදයෙන් පසුව හිරුණි ඔවුන් තමන් හට නැවතිමට දුන් කටු මැටි ගැසු කුටිය තුලට ගියාය. එහෙත් එහි විසල් නොසිටියේය. ඇයට විසල් හා එක්ව යෝගී ක්‍රමයන් හැදැරිමට දැඩි ලෙස සිත්විය. එහෙත් විසල් එක හෙලා එයට අකමැති වග හිරුණිට වැටහුණි. මිහිරක් තූප්තියක් නොලැබෙනා ජීවිතයෙන් ඵලක් නොමැති වග නැවත හිරුණිට සිතුණි. ජීවත් වන තුරාවට මැරි මැරි ජීවත් වන්නට වෙන බව ඇයට වැටහුනී. විසල්හට ඇති අඩු පාඩුව සුවකිරිමට නොහැකිනම් කම්නැත. එහෙත් සුව කරගැන්මට හැකියාව තිබියෙදීත් ඔහු එය නොකරන්නේ මංදැයි ඇය සිතන්නට විය. එලෙස තමා ගැන පමණක් සිතනා පිරිමියෙකු විවාහ කර ගැන්ම තම ජීවිතය අනතුරේ හෙලිමක් යැයි සිතා හිරුණි දිගු හුස්මක් පිට කළාය.

ඇයගේ හිත නැවත දෙගිඩියාවෙන් සැලෙන්නට විය. පෙරදා රැයේ තමා ගත් තීරණය අද මැදියම් රැය වනවිට මෙලෙස දෙගිඩියාවෙන් සැලේනම්, ජීවිත කාළයක් පුරා කෙලස රැඳේවි දැයි ඇය තනිව ප්‍රශ්න කර ගත්තාය. මේය හොඳ ලකුණක් නොවන වගද ඇයට වැටහුණි. මැදියම් රැය කිට්ටුවට පැමිණියත් විසල් නොපැමිණියේය. එම කාලය ඇයට නිඳහසේ තනිව සිතන්නට අස්වැසිල්ලක් විය. හිරුණී හෝරා ගණනාවකට පසු හොඳින් සිතා යම් තිරණයකට එලබියාය. විසල් තම අඩුපාඩුව හඳා ගැනිමට අකමැති උවහොත් ඔහුගෙන් වෙන්වන්නට හිරුණි සිතට ගත්තාය. ඔහුට ඇති එම තත්වය සුව කළ නොහැකිනම් පමණක් ආදරයේ නාමයෙන් ඔහු සමඟ සිටින්නට ඇය තීරණය කළාය.

ඇය ඇඳ සිටි ගවුම ගලවා දමා නිඳන ඇඳුමත් ඇඳ, පැදුරට ගොඩ විය. දැල්වෙන එළියෙන් මුළු කටු මැටි කාඹරයම උණුහුම් රන්වන් පැහැ විය. නිවසේ නිඳන කාඹරයේ දමා ඇති සුදු පැහැති දිවා ආළෝකය විහිදන විදුළි බුඹුලට වඩා මෙහි එලිය කොතරම් සවුම්‍ය දැයි හිරුණිට සිතුණි. නිවසට ගිය විගස නිඳන කාමරයේ සුදු පැහැතී විදුළි බුඹුල උණුහුම් එළිය (fungsfen, Wcarm white) විහිදන විදුළි බුඹුලට මාරුකිරිමට ඇය සිතට ගත්තාය.

මඳ සීතල හා පහන් එළියෙන්, කුටිය තුල විසිරි ගිය ශංගාරාත්මක බවක් හිරුණිට දැනෙනට විය. නොදැනිම ඇයගේ හිත උණුහුම් විය. ඇය හිමිහිට සිහින් කර පටි ඇති නිඳන ඇඳුමට උඩින් තන පුඬුව සිනිදුවට අතගා ගත්තාය. ඒ වන විටත් නිඳන ඇඳුම ඔසවමින් අවදි වූ තන පුඬුව වටා හිරිගඩු මතුව ඇති වග හිරුණිට දැනුනී. ඇය නිඳන ඇඳුමෙන් දෑත පන්නා ගත්තාය. එහෙත් නිඳන ඇඳුම දෙතනින් පහතට නොදැමුවාය. පැදුරේ දිගාවී සිටිනා හිරුණි ගේ කය මතට පතිත වන රන්වන් පහන් එළි ඇයට රිදේවී යැයි ලෝබ කමින් ඇයගේ කය සිප ගත්තේය. එහෙත් ඒ වග හිරුණිට දැණුනාය. එයින් ඇගේ හිත තවත් උණුහුම් විය. ඇය බාගේට පාත් කළ ගවුමේ කර මතීන් දෑත ඇතුලට දැමුවාය. ඇය තාලයට දෙතන අතගා ගත්තාය.

තම දෑතින්ම නැගෙනා මිහිරෙන් හිරුණිට

“හම්...” සිහින් කෙඳිරියක් පිට විය. ඇය දෙපා නවා ගත්තාය. දණ හිස මත රැඳෙන්නට නොහැකිවූ දුහුල් සිණිදු නිඳන ගවුම ඇගේ යටි කය නිරුවත් කරමින් යටි බඩ අසලට රූටා වැටුනේය. ඇය පහන් එළියට තම යෝනීය සිප ගන්නට ඉඩ සලසා දෙපා ඈත් කලාය. මවිලක් වත් නොමැතී ඇගේ යටිකය වෙත පහන් දැල්ලේ උණුහුම ගලා එන්නට විය. යෝනී තොල් සඟලින් පහන් එළිය රිංගන විට ඇයට කිතියක් දැනුනාය.

ඇය වහා දෙපා ලංකොට යටි කය වසා ගත්තාය. එහෙත් ඒ වන විටත් යෝනී තොල් සඟලට ලංවූ පහන් උණුහුම ඇයව කාමයෙන් මත් කලේය. එම උණුහුම වැඩි වේලාවක් ඇයට දරා ගත නොහැකි විය.

ඇය නැවත දෙපා පළල් කොට ඇඟිලි දෙකක් යෝනිය තුලට දමා කලත ගන්නට විය. වෙනදාට වඩා ඉක්මණින් හිරුණී තම ආසවන් තනිව සතප ගත්තාය. එහි වෙනදා අත් නොවිඳි නැවුම් මිහිරක් ඇයට දැණුනාය. සිතට සැහැලුවක් මෙන්ම ගතට දැණුන නැවුම් ප්‍රාණවත් බවින් ඇය නිඳන ඇඳුම හරි හැටි සකසා ගනිමීන් දෑස අඬවන් කොට ගත්තාය.

◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊◊

1 Previous 3 NEXT

Latest Articles